නැගෙනහිර පළාත (ඉංග්‍රීසි: Eastern Province ඊස්ටර්න් ප්‍රොවින්ස්) යනු ශ්‍රී ලංකාවේ පළාත් 9 අතුරින් එකකි. 1988 සිට 2006 දක්වා උතුරු-නැගෙනහිර පළාත පිහිටුවමින් මෙම පළාත උතුරු පළාත හා සමගින් තාවකාලික ලෙසින් ඒකාබද්ධ කෙරිණි. මෙම පළාතේ අගනගරය ත්‍රිකුණාමලය වෙයි. නැගෙනහිර පළාතට අයත් දිස්ත්‍රික්ක තුනකි. එ අම්පාර දිස්ත්‍රික්කය,මඩකලපුව දිස්ත්‍රික්කය හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයයි.
| නැගෙනහිර පළාත Eastern Province | |
|---|---|
| පළාත | |
Sunset over Batticaloa Lagoon | |
ශ්‍රී ලංකාව තුල පිහිටුම | |
| ඛණ්ඩාංක: 07°55′N 81°30′E / 7.917°N 81.500°E | |
| රට | ශ්‍රී ලංකාව |
| සංස්ථාපනය | 1 ඔක්තෝම්බර් 1833 |
| පිළිගැනීම | 14 නොවැම්බර් 1987 |
| අගනගරය | ත්‍රිකුණාමලය |
| විශාලතම නගරය | කල්මුණේ |
| දිස්ත්‍රික්ක | List
|
| ආණ්ඩුව / පරිපාලනය | |
| • ආණ්ඩුකාරවරයා | ඔස්ටින් ප්‍රනාන්දු |
| • ප්‍රධාන අමාත්‍ය | අහමඩ් නසීර් සයිනුලබ්දීන් |
| සරිය | |
| • මුළු | 9,996 කිමී2 (3,859 සතරැස් සැත) |
| • භූමිය | 9,361 කිමී2 (3,614 සතරැස් සැත) |
| • ජලය | 635 කිමී2 (245 සතරැස් සැත) 6.35% |
| භුමිප්‍රමාණ අනුස්ථිතිය | 2වන ස්ථානය (සම්පූර්ණ වර්ග ප්‍රමාණයෙන් 15.24%) |
| ජනගහණය(2012 සංගණනය) | |
| • මුළු | 1,551,381 |
| • අනුස්ථිතිය | 6වන ස්ථානය (සමස්ථ ජනගහනයෙන් 7.66%) |
| • ඝණත්වය | 160/කිමී2 (400/වර්ග සැත) |
| වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
| තැපැල් කේත | 30000-32999 |
| දුරකථන අංක | 026, 063, 065, 067 |
| ISO 3166 කේතය | LK-5 |
| වාහන ලියාපදිංචිය | EP |
| නිළ භාෂා | සිංහල, දෙමළ |
| වෙබ් අඩවිය | ep.gov.lk |
මේවාද බලන්න
මූලාශ්‍ර
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නැගෙනහිර පළාත, ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු, නැගෙනහිර පළාත, ශ්‍රී ලංකාව යනු කුමක්ද? නැගෙනහිර පළාත, ශ්‍රී ලංකාව යනු කුමක් දර්ශනය කරන්නේ?