උතුරු පළාත ශ්‍රී ලංකාවේ පළාත් නවයෙන් එකකි. දිවයිනේ යාපනය අර්ධද්වීපය ඇතුළුව උතුරු කොටස ආවරණය කරයි.
| උතුරු පළාත Northern Province | |
|---|---|
| පළාත | |
ශ්‍රී ලංකාව තුල පිහිටුම | |
| රට | ශ්‍රී ලංකාව |
| සංස්ථාපනය | 1 ඔක්තෝම්බර් 1833 |
| පිළිගැනීම | 14 නොවැම්බර් 1987 |
| අගනගරය | යාපනය |
| විශාලතම නගරය | වවුනියාව |
| දිස්ත්‍රික්ක | |
| ආණ්ඩුව / පරිපාලනය | |
| • ආණ්ඩුකාරවරයා | රෙජිනෝල්ඩ් කුරේ |
| • ප්‍රධාන අමාත්‍ය | සී. වී. විග්නේෂ්වරන් |
| සරිය | |
| • මුළු | 8,884 කිමී2 (3,430 සතරැස් සැත) |
| • භූමිය | 8,290 කිමී2 (3,200 සතරැස් සැත) |
| භුමිප්‍රමාණ අනුස්ථිතිය | 3වන ස්ථානය (සම්පූර්ණ වර්ග ප්‍රමාණයෙන් 13.54%) |
| ජනගහණය(2012 සංගණනය) | |
| • මුළු | 1,058,762 |
| • අනුස්ථිතිය | 9වන ස්ථානය (සමස්ථ ජනගහනයෙන් 5.22%) |
| • ඝණත්වය | 120/කිමී2 (310/වර්ග සැත) |
| වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
| තැපැල් කේත | 40000-45999 |
| දුරකථන අංක | 021, 023, 024 |
| ISO 3166 කේතය | LK-4 |
| වාහන ලියාපදිංචිය | NP |
| නිළ භාෂා | සිංහල, දෙමළ |
| පුෂ්පය | Kaanthal |
| ශාකය | Maruthu |
| පක්ෂියා | Seven sisters |
| සත්වයා | Male deer |
| වෙබ් අඩවිය | np.gov.lk |
දිස්ත්‍රික්ක
මූලාශ්‍ර
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, උතුරු පළාත, ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු, උතුරු පළාත, ශ්‍රී ලංකාව යනු කුමක්ද? උතුරු පළාත, ශ්‍රී ලංකාව යනු කුමක් දර්ශනය කරන්නේ?