කපුරැල්ල උණුදිය උල්පත ශ්‍රී ලංකාවේ උණුදිය උල්පත් අතුරින් උෂ්ණත්වය වැඩිම උණුදිය උල්පත ලෙස සැළකේ. උල්පත මගින් මුදාහරින ජලයෙහි උෂ්ණත්වය 55-56°C අතර විචලනය වේ.
පිහිටීම
චෙන්කලඩි-පදියතලාව මාර්ගයේ මහඔය 69 හන්දියෙන් හැරී, කපුරැල්ල උණුදිය උල්පත් වෙත පිවිසිය හැකි වේ.
මේවාද බලන්න
ආශ්‍රිත
- ප්‍රේමසිරි, H.M.R. (2006). ෆෝර්මේෂන් ඔෆ් හොට් වොටර් ස්ප්‍රින්ග්ස් ඉන් ශ්‍රී ලංකා (ඉංග්‍රීසි බසින්). Engineer: Journal of the Institution of Engineers, Sri Lanka, 39(4). pp. 7–12.
{{cite book}}: Cite has empty unknown parameter:|1=(help)
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කපුරැල්ල උණුදිය උල්පත් පිළිබඳ තොරතුරු, කපුරැල්ල උණුදිය උල්පත් යනු කුමක්ද? කපුරැල්ල උණුදිය උල්පත් යනු කුමක් දර්ශනය කරන්නේ?