පදියතලාව

පදියතලාව යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත තුල අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන ගම්මානයකි. එහි වෙසෙන මිනිසුන් වැඩි ප්‍රමාණයකගේ ජිවනෝපාය වන්නේ ගොවිතැනයි. පදියතලාව මහියංගනය නගරයට කිලෝමීටර් 32 ක පමණ නුදුරින් පිහිටා තිබේ.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පදියතලාව පිළිබඳ තොරතුරු, පදියතලාව යනු කුමක්ද? පදියතලාව යනු කුමක් දර්ශනය කරන්නේ?