කළුතර පාලම ශ්‍රී ලංකාවේ කළුතර පිහිටි කළු ගඟ හරහා ඉදි කොට තිබේ. එහි දකුණු කෙළවර අන්තයෙහි ප්‍රකට කළුතර විහාරය දැක ගත හැක.
අතීතය
කළුතර පාලමේ සැළැස්ම නිර්මාණය කිරීම සහ ඉදිකිරීම එවකට මහජන වැඩ දෙපාර්තමේන්තුවේ (Public Works Department) අධ්‍යක්ෂක වූ ජේ. ආර්. මෝස් විසින් සිදුකර තිබේ. පාලම කොටස් දෙකකින් සමන්විත වන අතර, කළු ගඟ මධ්‍යයේ වූ දූපත මගින් එම කොටස් දෙක සම්බන්ධ වන සේ ඉදි කොට ඇත. පාලම මතින් ප්‍රථම දුම්රිය ධාවනය වර්ෂ 1879 නොවැම්බර් 19 වන දිනදී සිදු කරන ලදී.
නව පාලම
මේවාද බලන්න
- ශ්‍රී ලංකාවේ පාලම් ලැයිස්තුව
ආශ්රිත
- "කළුතර බ්‍රිජ් 1900's". ලංකාපුර.කොම්. 2008. සම්ප්‍රවේශය 30 ජූලි 2015.
- "කළුතර බ්‍රිජ්, කනෙක්ටින්ද පාස්ට් ඇන්ඩ් ප්‍රසන්ට්". වෙල් නවුන් ප්ලේසස්. 27 ජනවාරි 2015. සම්ප්‍රවේශය 30 ජූලි 2015.
- "ද ට්‍රේන් ක්‍රොසස් ද කළු ගඟ". සන්ඩේ ටයිම්ස්. සම්ප්‍රවේශය 30 ජූලි 2015.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කළුතර පාලම පිළිබඳ තොරතුරු, කළුතර පාලම යනු කුමක්ද? කළුතර පාලම යනු කුමක් දර්ශනය කරන්නේ?