කුරුණෑගල නගරයේ පුරා විද්‍යත්මක ස්ථාන

මායාරට කුරුණෑගල ලක්දිව ක්‍රි.ව. 14වන සියවසේදී ලක්දිව අගනුවර ලෙස පැවති කාලයේ පුරා විද්‍යත්මක ස්ථාන රැසක් කුරුණෑගල නගරය තුල පවතී.

රජ මාලිගා සංකීර්ණය

රජ මාළිගාව

දළදා මාළිගාව

මගුල් මඩුව

මාළිගා පිට්ටනිය

රජ මාලිගා සංකීර්ණයෙන් පිටත ස්ථාන

ඉබ්බාගල සිරි පතුල

ඇත්කඳ විහාරය

රජ පීල්ල

ගලේබණ්ඩාර දේවාලය

වත්හිමි සොහොන

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කුරුණෑගල නගරයේ පුරා විද්‍යත්මක ස්ථාන පිළිබඳ තොරතුරු, කුරුණෑගල නගරයේ පුරා විද්‍යත්මක ස්ථාන යනු කුමක්ද? කුරුණෑගල නගරයේ පුරා විද්‍යත්මක ස්ථාන යනු කුමක් දර්ශනය කරන්නේ?