ගාල්ල මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ, ගාල්ල නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි. සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී ගාල්ල මැතිවරණ කොට්ඨාසය වෙනුවට ගාල්ල බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස ගාල්ල දිගටම පවතියි.
1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය
23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| ඩබ්. දහනායක | තරුව | 16,588 | 54.07% | |
| එච්. ඩබ්. අමරසූරිය | අලියා | 14,092 | 45.93% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 30,680 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 214 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 30,894 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 48,340 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 63.91% | |||
1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය
24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| විජයානන්ද දහනායක | කුඩය | 17,897 | 57.23% | |
| සුමිත්ත දහනායක | තරුව | 12,897 | 41.24% | |
| සී. ජී. ඊ. බර්ට්‍රම් ද සිල්වා | අත | 479 | 1.53% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 31,273 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 196 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 31,469 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 43,765 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 71.90% | |||
1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය
5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| ඩබ්. දහනායක | අත | 21,971 | 66.61% | |
| ඩබ්. ඩී. එස්. අබේගුණවර්දන | අලියා | 11,015 | 33.39% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 32,986 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 218 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 33,204 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 52,827 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 62.85% | |||
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| ඩබ්. ඩී. එස්. අබේගුණවර්දන | අලියා | 10,480 | 49.26% | |
| විජයානන්ද දහනායක | කුඩය | 9,997 | 46.99% | |
| වින්සන්ට් විජේනායක | තරුව | 411 | 1.93% | |
| ඊ. ඩබ්. ජේ. සේරසිංහ | අත | 250 | 1.17% | |
| ඒ. එම්. ඉස්මයිල් | ඇස | 139 | 0.65% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 21,277 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 42 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 21,319 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 28,369 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 75.15% | |||
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| විජයානන්ද දහනායක | කුඩය | 10,902 | 50.45% | |
| ඩබ්.ඩී.එස්. අබේගුණවර්දන | අලියා | 10,458 | 48.39% | |
| පී.ජී.සෝමදාස | කරත්ත රෝදය | 251 | 1.16% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 21,611 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 50 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 21,661 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 28,369 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 76.35% | |||
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| විජයානන්ද දහනායක | හිරු | 18,416 | 70.31% | |
| ඩබ්.ටී.විජේකුලසූරිය | අත | 7,776 | 29.69% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 26,192 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 191 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 26,383 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 33,785 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 78.09% | |||
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| විජයානන්ද දහනායක | අලියා | 16,940 | 56.11% | |
| ඩබ්.ඩී.එස්. අබේගුණවර්දන | අත | 13,138 | 43.52% | |
| ජේ.ආර්.ජී. අබේවික්‍රම | සීනුව | 113 | 0.37% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 30,191 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 57 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 30,248 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 37,385 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 80.91% | |||
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය
21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| ඇල්බට් ද සිල්වා | අලියා | 15,861 | 42.32% | |
| විජයානන්ද දහනායක | කුඩය | 10,852 | 28.96% | |
| රාජා කුලතිලක | අත | 6,448 | 17.21% | |
| මන්සූර් මරික්කාර් | යතුර | 4,314 | 11.51% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 37,542 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 67 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 37,475 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 45,100 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 83.09% | |||
ආශ්‍රිත
- "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගාල්ල මැතිවරණ කොට්ඨාසය (1947–1989) පිළිබඳ තොරතුරු, ගාල්ල මැතිවරණ කොට්ඨාසය (1947–1989) යනු කුමක්ද? ගාල්ල මැතිවරණ කොට්ඨාසය (1947–1989) යනු කුමක් දර්ශනය කරන්නේ?