ගීතාංජන ගුණවර්ධන යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක්, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරයෙක් සහ රජයේ අමාත්‍යවරයෙකි.
ගීතාංජන ගුණවර්ධන | |
|---|---|
| විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති | |
| තනතුර දරමින් 2010 | |
| Member of the ශ්‍රී ලංකාවේ Parliament ජාතික ලැයිස්තුව සඳහා | |
| තනතුර දරමින් 1989–1994 | |
| තනතුර දරමින් 2004 | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | පෙබරවාරි 24, 1952 |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | මහජන එක්සත් පෙරමුණ |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | එක්සත් ජනතා නිදහස් සන්ධානය |
| පදිංචිය(s) | 115 දියවන්නා උද්‍යානය, පැලවත්ත, බත්තරමුල්ල |
| වෘත්තිය | ඉංජිනේරු |
මෙයද බලන්න
ආශ්රිත
- "ගීතාංජන ගුණවර්ධන". මන්ත්‍රීවරුන්ගේ නාමාවලිය. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගීතාංජන ගුණවර්ධන පිළිබඳ තොරතුරු, ගීතාංජන ගුණවර්ධන යනු කුමක්ද? ගීතාංජන ගුණවර්ධන යනු කුමක් දර්ශනය කරන්නේ?