ගොහු බණුවක් හෙවත් ශබ්ද විකාශන යන්ත්රයක් යනු ලව්ඩ් ස්පීකරයක් හෝ ස්පීකරයක් හෝ ලෙස දු හැඳින්වෙන, සද මවනුව රෙදෙවු, තෙලදසුන් හා විදිලි මියැසි උවාරණ තරයනසැටි වලැ ගැනෙනා අයිතමයකි.
වැඩ කරන අයුරු
රෙදෙව්වෙකින්, තෙලදසුනෙකින් හෝ විදිලි මියැසි උවාරණයකින් හෝ ලැබෙනා විදිලි සනක් සද බවට පිරිවටනුව ගොහු බණුව විදිලි හා යතකුරු හා යන මූලධර්ම දෙකම ගනියි. ගොහු බණුවෙකින් සද නිපැයෙනුව එසේ ලැබෙනා සන විදුරොන් තරයනයකට ඇමිණියැ යුතු යි.
සැමැනියෙන් ගොහු බණු සාදා ඇත්තේ තද කඩදාසි කේතුවක්, තුනී තඹ තත් දරණයක් හා කවයුරු යකතක් හා ගනිමිනි. කේතුව, තඹ තත හා යකත සැමැනියෙන් උදුකොනුයුරු ලී පිරිපැසෙකැ සවි කැරැ ඇති. තඹ තත් දරණය හරහා විදිලි සනක් ගිය, එය පෙරට හා පසුපසට හා සැලේ. තද කඩදාසි කේතුව කම්පනය වී සද පිළිනිපැයෙනුව තඹ තත් දරණය ද යකත ද හේතු වේ.
ගොහු බණුව තුළැ audio crossover වියැ හැකි.
යොදාගැනීම්
රෙදෙවු, තෙලදසුන්, සරහුරු ඇසි වයු, තැනැති පරිගණක (පරිගණක බණු), ඉස් බණු හා කන් බණු හා වැනි අටවුවලැ කුදුතර බණු දක්නට ලැබේ. නිවෙස් හයි-ෆයි සැටි (ස්ටීරියෝ), විදුරොන් මියැසි උවාරණ, රඟහල් හා ප්රසංග ශාලා තුළැ සද වැරැකැවීම හා ජන ඇමැතුම් සැටි හා සඳහා පුවළ, ගොසුතර බණු සැටි ගැනේ.
ඉතිහස
ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල් 1876 දී පළමු ඇසියැ හැකි ගොහු බණුව නිමැවී යැ. එසේ ගොහු බණුවක් නිමැවූයේ සිය තෙලබණුව සඳහා සද තරයනා අටව්වෙක් ඇවැසි වූ බැවිනි. 1878 දී, ජර්මානු නව නිමැවුම්කරුවකු වූ වර්නර් වොන් සීමනස් විසින් වැඩි දියුණු කැරුණු විදු-ගතික ගොහු බණුවක් සඳහා වූ පේටන්ට් බලපත ලබා ගැනුණි.
සටහන්
- ගොස (ගෝෂාව) + උ > ගොසු > ගොහු - loud (adjective), බණනවා - speak, call, tell බණුව - speaker, phone
- තරයයි - amplify (verb), තරයනය - amplifier
- යතකුරු - mechanical; යතයුරු - machinery
- විදුරොන, එළිරොන - electron, විදුරොන් - electronic; පිරිරොන - proton; නෑලිරොන - Neutron (නො + ඇලි + රොන)
- තත - wire; යොත - chord; බහන - cable
යොමු
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගොහු බණුව පිළිබඳ තොරතුරු, ගොහු බණුව යනු කුමක්ද? ගොහු බණුව යනු කුමක් දර්ශනය කරන්නේ?