ගෝමරන්කඩවල උණුදිය උල්පත් හෝ රන්කිහිරය/උල්පොත උණුදිය උල්පත් ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති උණුදිය උල්පත් 2ක් වේ. එහි උෂ්ණත්වය ආසන්න වශයෙන් සෙල්සියස් 42 ක් පමණ වේ.රන්ගිරි උල්පොත බෞද්ධ විහාරයද මෙම ප්‍රදේශය ආසන්නයේ පිහිටා තිබේ.
පිහිටීම
ත්‍රිකුණාමලය-හොරොව්පතාන මාර්ගයේ කින්නියා පන්කුලම පසුකර කම්ඹකෝට්ටේ ඔස්සේ මෙම උණුදිය උල්පත් වෙත පිවිසිය හැකි වේ.
මේවාද බලන්න
ආශ්රිත
- "ගෝමරංකඩවල උනුදිය උල්පත්". අමේසිං ලංකා. සම්ප්‍රවේශය 14 ජූලි 2015.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගෝමරන්කඩවල උණුදිය උල්පත් පිළිබඳ තොරතුරු, ගෝමරන්කඩවල උණුදිය උල්පත් යනු කුමක්ද? ගෝමරන්කඩවල උණුදිය උල්පත් යනු කුමක් දර්ශනය කරන්නේ?