කින්නියා යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත තුල ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන නගරයකි. එය ත්‍රිකුණාමලය නගරයේ සිට කිලෝ මීටර 20ක පමණ දුරකිනුත්, කොළඹ නගරයේ සිට කිලෝ මීටර 240 ක පමණ දුරකිනුත් පිහිටා ඇත.
| කින්නියා Kinniya | |
|---|---|
| සුළු නගරය | |
කින්නියා පාලම | |
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | නැගෙනහිර |
| දිස්ත්රික්කය | ත්‍රිකුණාමලය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය | කින්නියා |
| ආණ්ඩුව / පරිපාලනය | |
| • අධිකරණ වර්ගය | නගර සභාව |
| • සභාපති | මොහමඩ් මහරූෆ් (UPFA) |
| වෙබ් අඩවිය | Kinniya |
බාහිර සබැදි
- කින්නියා
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කින්නියා පිළිබඳ තොරතුරු, කින්නියා යනු කුමක්ද? කින්නියා යනු කුමක් දර්ශනය කරන්නේ?