කින්නියා පාලම යනු ශ්‍රී ලංකාවේ දිගින් වැඩිම පාලම වන අතර එහි දිග මීටර 396කි. පාලම කොඩ්ඩියාර් බොක්ක සහ තඹේලගම් බොක්ක මගින් වටවූ කලපු ප්‍රදේශයක් හරහා ඉදිකොට තිබේ. එය A15 මාර්ගයේ ත්‍රිකුණාමලය සහ කින්නියා ප්‍රදේශ යා කරන මාර්ගයෙහි නිර්මිතය.
කින්නියා පාලම | |
|---|---|
කින්නියා පාලම | |
| ඛණ්ඩාංක | 8°30′25″N 81°11′28″E / 8.507°N 81.191°E |
| OS grid reference | [1] |
| මං තීරු ගණන | මං තීරු 2 |
| Crosses | කොඩ්ඩියාර් බොක්ක සහ තඹේලගම් බොක්ක |
| ස්ථානය | මුතූර් සහ කින්නියා |
| Characteristics | |
| සැලසුම | කුරුපා පාලම |
| සම්පූර්ණ දිග | මීටර 396 |
| පළල | මීටර 10 |
| History | |
| විවෘත කලේ | 20 ඔක්තෝම්බර් 2009 |
| Location | |
ඉදි කොට නිමකරන ලද පාලම ක්‍රි.ව. 2009 ඔක්තෝම්බර් 20 වන දිනදී එවක ජනපති මහින්ද රාජපක්ෂ විසින් විවෘත කරන ලදී.
මේවාද බලන්න
- ශ්‍රී ලංකාවේ පාලම් ලැයිස්තුව
ආශ්‍රිත
- "ඩික්ලෙයාරින් ඕපන් ද ලෝන්ගස්ට් බ්‍රිජ් ඉන් ශ්‍රී ලංකා ප්‍රසිඩන්ට් රාජපක්ෂ සේස් ද ටයිම් ෆෝර් රේසිස්ට් පොලිටික්ස් හෑස් කම් ටු ඇන් එන්ඩ්". ශ්‍රී ලංකා මිනිස්ට්‍රි ඔෆ් ඩිෆෙන්ස්. 2009. සම්ප්‍රවේශය 15 අගෝස්තු 2011.
- "ප්‍රසිඩන්ට් ඕපන් කින්නියා බ්‍රිජ්". priu.gov.lk. 2009. සම්ප්‍රවේශය 15 අගෝස්තු 2011.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කින්නියා පාලම පිළිබඳ තොරතුරු, කින්නියා පාලම යනු කුමක්ද? කින්නියා පාලම යනු කුමක් දර්ශනය කරන්නේ?