චන්දන ලියනාරච්චි

90 දශකයේ ජනප්‍රිය වු තරුණ සේවා සභාවේන් කලා ලොවට පියනැගී ගායකයෙකි. පොල් රුප්පාවේ, සිහින අසපුවේ වැනි ගී තවමත් ජනප්‍රියය.

චන්දන ලියනාරච්චි
Chandana Liyanarachchi
උපත
චන්දන ලියනාරච්චි

මැයි 6, 1978 (1978-05-06) (වයස 47)
අධ්‍යාපනයදියකැටමුල්ල ශ්‍රීපති විද්‍යාලය, කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය
වෘත්තියs
  • Singer
  • dancer
Spouseනදිශිකා ශ්‍රිදේවි
සංගීත වෘත්තිය
ප්‍රභේද
  • පොප්
  • ඉන්දියානු රාගධාරී
වාද්‍ය භාණ්ඩගායක
සක්‍රීය වර්ෂ1990–සිට තවමත්
ලේබල

ගායන දිවිය

ලාංකේය ගීත ක්ෂේත්‍රයේ අනූව දශකය තුළ ප්‍රේම හා විරහ ගීත හරහා අතිශය ජනප්‍රියතාවක් ලැබූ ඔහු 1994 වර්ෂයේ දී "සිහින කුමාරියේ" නමින් සිය ප්‍රථම කැසට් පටය නිකුත් කළා. අදටත් මුවඟ මිමිණෙන ගීත රැසක හිමිකරුවා වන චන්දන ලියනආරච්චි "සිතුම් ගංගා, ලියතඹරා මල, කඩුපුල් මල් සහ නිල් වන ලන්දේ" යන ගීත එකතු තුළින් ද සිය සහෘදයන් ගීතවත්ව ආමන්ත්‍රණය කළා. කුලියාපිටිය ප්‍රදේශයේ උපත ලබා දියකලමුල්ල ශ්‍රීපති විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ ඔහුට උසස් පෙළ දක්වා සිප්සතර ලබා දුන්නේ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයයි.

පසුව තරුණ සේවා සභාවේ බෙල්වුඩ් නිකේතනයට සම්බන්ධ වී විශාරද නිහාල් ගම්හේවා ගුරුවරයා යටතේ ලලිත කලාවේදී සංගීත ඩිප්ලෝමාව සහ සංගීත විශාරද දක්වා හැදෑරිිය පසුකාලීනව ක්ෂේත්‍රය බැබළවූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත සහ කරුණාරත්න විජේවර්ධන ආදීන් රැසක් ඔහුගේ සමකාලීනයන්ය. ඔහුගේ පලමු කැසට් පටය වන්නේ තරුණ සේවා සභාව මගින් නිකුත් කළ 'යොවුන් ගී හතළිස් තුනෙ'යි. ඒහි 'සසල මා නිසල වුණේ' සහ 'පෙම් පණිවිඩයේ' යන ගීත දෙක ඔහු ගායනා කර ඇත.

පසුව 1994 වර්ෂයේදී 'සිහින කුමරියේ' කැසට් පටිය නිකුත් කලේය. ඒහි තිබු 'සිත පරව ගියා' සහ 'පොල් රුප්පාවෙන්' ගීත අතිශය ජනප්‍රිය විය.

ගීත ලැයිස්තුව

සිහින කුමරියේ

සිහින කුමරියේ කැසට් ඇල්බමයේ අන්තර්ගතවූ ගීත
අංකය. ගීතයගී පදසංගීතය කාලය
1. "සිත පරව ගියා"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:15
2. "සයුරෙන් එහා"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 2:40
3. "කඳුළු ගලා"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:23
4. "රන්තාරකා පීදිලා"  නිර්මල හේවගේනිහාල් ගම්හේවා 2:47
5. "සුරතෙහි වෙලී"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:06
6. "රෑ යාමේ (යුග: චන්ද්‍රලේඛා පෙරේරා)"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:21
7. "සඳපානේ ගැයුවා"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:22
8. "සිතකින් නොවේ"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:28
9. "මංගල දිනේ"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:07
10. "පොල් රුප්පාවේ"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:57
11. "පිපි මල් දෙකක්"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 2:48
12. "සිහින අසපුවේ"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 4:08
Total length:
43:37

සිතුම් ගංගා

සිතුම් ගංගා කැසට් ඇල්බමයේ අන්තර්ගතවූ ගීත
අංකය. ගීතයගී පදසංගීතය කාලය
1. "සිතුම් ගංගා"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:35
2. "මව්පිය සෙනෙහස"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 4:07
3. "නීල අහසේ"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:20
4. "පෙම් කල සිතකට"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:26
5. "ඈ මානවිකාවි"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:05
6. "හිරු නිවෙනා"  රත්නසිරිනිහාල් ගම්හේවා 3:14
7. "හන්තානයේ"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:27
8. "ඔබගේ විමන්තලාවේ"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:50
9. "පෙර දිනයේ"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:35
10. "මුතු මාල හතක්"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 4:21
Total length:
36:03

ලියතඹරා මල

ලියතඹරා මල කැසට් ඇල්බමයේ අන්තර්ගතවූ ගීත
අංකය. ගීතයගී පදසංගීතය කාලය
1. "සුවඳ තියා මා ලඟ"  රත්න ශ්‍රී විජේසිංහරෝහණ වීරසිංහ 3:11
2. "කවි සීපද"  චන්න ජයනාත්ජයසිරි අමරසේකර 3:27
3. "ඔබ කුමුදුනියක්"  ලලිත් වසන්තජයසිරි අමරසේකර 3:03
4. "ලියතඹරා මල"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:50
5. "සසල වුනත්"  ලලිත් වසන්තරෝහණ වීරසිංහ 3:50
6. "සිතුවිලි ගංගා"  චන්න ජයනාත්ජයසිරි අමරසේකර 3:31
7. "පාලු මුහුද"  ප්‍රණීත් අබේසුන්දරසරත් ද අල්විස් 4:49
8. "මහද ගගන තලේ"  යමුනා මාලනී පෙරේරාඑච්:එම්: ජයවර්ධන 4:00
9. "ප්‍රේමය ලොව හැමතැනම"  යමුනා මාලනී පෙරේරාරෝහණ වීරසිංහ 3:51
10. "සුමුදු වලාවක"  චන්න ජයනාත්ගුණදාස කපුගේ 3:47
11. "පමා වැඩි"  ධර්මරත්න පෙරේරාවිජය බණ්ඩාර වැලිතුඩුව 4:37
12. "ඇහැල මල් පිපෙනා"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:55
13. "සුකුමාල කුමරියේ"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:36
14. "දෙනුවන් හඩාවී"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:05
15. "සඳු හා මේ රාත්‍රී යාමේ"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:06
16. "සඳට ආදරෙයි"  චන්න ජයනාත්එච්:එම්: ජයවර්ධන 3:23
Total length:
59:06

කඩුපුල් මල්

කඩුපුල් මල් කැසට් ඇල්බමයේ අන්තර්ගතවූ ගීත
අංකය. ගීතයගී පදසංගීතය කාලය
1. "සමාවෙන්න රත්තරනේ"  චන්න ජයනාත්ජයසිරි අමරසේකර 3:27
2. "කඩුපුල් මල සේ"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 4:00
3. "මෙවලම් මොකටද"  චන්න ජයනාත්ජයසිරි අමරසේකර 4:02
4. "නුවර උඩරටින්"  චන්න ජයනාත්එච්:එම්: ජයවර්ධන 4:12
5. "පෙම්වන්තියේ"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:34
6. "සුන්දරියේ"  ප්‍රණීත් අබේසුන්දරසරත් ද අල්විස් 3:55
7. "ඈත ඉදන්"  චන්න ජයනාත්ජයසිරි අමරසේකර 5:16
8. "පාලු නිසල"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 4:18
9. "දඟකාර හසපාන"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:45
10. "ඉර මඩලට"  රත්න ශ්‍රී විජේසිංහඑච්:එම්: ජයවර්ධන 4:26
11. "සෙ⁣නෙහස සුවඳයි"  ලලිත් වසන්තජෝර්ජ් සේනානායක 4:56
12. "මුතු කදුලයි"  චන්න ජයනාත්ජයසිරි අමරසේකර 4:03
13. "සුවඳ මට දී"  යමුනා මාලනී පෙරේරාරෝහණ වීරසිංහ 3:26
14. "සඳ හාදු දිදි"  රත්න ශ්‍රී විජේසිංහරෝහණ වීරසිංහ 3:31
Total length:
1:06:16

නිල්වන ලන්දේ

නිල්වන ලන්දේ කැසට් ඇල්බමයේ අන්තර්ගතවූ ගීත
අංකය. ගීතයගී පදසංගීතය කාලය
1. "නිල් වන ලන්දේ"  ධර්මරත්නමහින්ද බණ්ඩාර 3:40
2. "ආදර නිලාමනි"  චන්න ජයනාත්ජයසිරි අමරසේකර 3:55
3. "හඩන්න මෙතරම්"  ලලිත් වසන්තජෝර්ජ් සේනානායක 4:19
4. "සද යාත්‍රාකලා"  චන්න ජයනාත්ජයසිරි අමරසේකර 3:22
5. "උකස් කලේ ඇයි"  චන්න ජයනාත්ජයසිරි අමරසේකර 3:33
6. "විහග හදක් වු"  බන්දුල නානායක්කාරවසම්නවරත්න ගමගේ 3:45
7. "නිදි දෙව් දුවට"  චන්න ජයනාත්ජයසිරි අමරසේකර 3:53
8. "කන්ද උඩරට"  ආනන්ද හේවාරංහිඳගේශාන්ත ජයලත් තිසේරා 3:58
9. "බුදු පුතේ"  චන්න ජයනාත්ජයසිරි අමරසේකර 3:58
10. "සීතල සදක්"  චන්න ජයනාත්ජයසිරි අමරසේකර 3:14
11. "මුර දේවතාවියේ"  රත්න ශ්‍රී විජේසිංහරෝහණ වීරසිංහ 3:40
12. "හැම මලක්ම"  රත්න ශ්‍රී විජේසිංහරෝහණ වීරසිංහ 3:12
13. "ලේ කිරි කරලා"  චන්න ජයනාත්ජයසිරි අමරසේකර 3:56
14. "වන්දනාවේ ගිහින් ඇවිත්"  චන්න ජයනාත්ජයසිරි අමරසේකර 4:09
15. "සුරංගනා කතන්දරේ"  හේමසිරි හල්පිටමහින්ද බණ්ඩාර 4:05
16. "සමාවෙන්න බෝ පතකට"  චන්න ජයනාත්ජයසිරි අමරසේකර 3:16
Total length:
1:00:13

සන්ෆ්ලවර් සමග චන්දන ලියනාරච්චි 1

සන්ෆ්ලවර් සමග චන්දන ලියනාරච්චි 1 කැසට් ඇල්බමයේ අන්තර්ගතවූ ගීත
අංකය. ගීතයගී පදසංගීතය කාලය
1. "සිත පරව ගියා"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:25
2. "පොල් රුප්පාවේ"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:54
3. "රන් තාරකා"  නිර්මල හේවගේරත්නසිරි කෝට්ටේ‌ගොඩ 2:42
4. "පෙම් පනිවිඩයේ"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:38
5. "මුතුමාල හතක්"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 4:29
6. "සිතකින් නොවේ"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:27
7. "හිරු නිවෙනා"  නිර්මල හේවගේරත්නසිරි කෝට්ටේ‌ගොඩ 3:22
8. "පිපි මල් දෙකක්"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:00
9. "නීල අහසේ"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:22
10. "සුරතෙහි වෙලී"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:15
11. "මංගල දිනේ"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:00
12. "සඳපානේ ගැයුවා"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:46
13. "සයුරෙන් එහා"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 2:39
14. "කඳුළු ගලා"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:23
15. "සිහින අසපුවේ"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 4:08
16. "සිතුම් ගංගා"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:39
Total length:
55:16

සුවඳ තියා මා ලඟ

සන්ෆ්ලවර් සමග සුවඳ තියා මා ලඟ කැසට් ඇල්බමයේ අන්තර්ගතවූ ගීත
අංකය. ගීතයගී පදසංගීතය කාලය
1. "සුවඳ තියා"  රත්න ශ්‍රී විජේසිංහරෝහණ වීරසිංහ 3:02
2. "කවි සීපද"  චන්න ජයනාත්ජයසිරි අමරසේකර 3:02
3. "ඔබ කුමුදුනියක් වී"  ලලිත් වසන්තජයසිරි අමරසේකර 3:40
4. "ලියතඹරා මල"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 4:14
5. "මහද ගගන තලේ"  යමුනා මාලනී පෙරේරාඑච්:එම්: ජයවර්ධන 3:06
6. "පමා වැඩියි"  ධර්මරත්න පෙරේරාවිජයබණ්ඩාර වැලිතුඩුව 3:49
7. "ඇහල මල් පිපෙනා"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:55
8. "පාලු මුහුද"  ප්‍රණීත් අබේසුන්දරසරත් ද අල්විස් 3:01
9. "ඉර මඩලට"  රත්න ශ්‍රී විජේසිංහඑච්:එම්: ජයවර්ධන 2:55
10. "සඳට ආදරෙයි කියලා"  චන්න ජයනාත්එච්:එම්: ජයවර්ධන 4:26
11. "ඈ මානවිකාවි"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:51
12. "සුමුදු වලාවක"  චන්න ජයනාත්ගුණදාස කපුගේ 3:39
13. "ප්‍රේමය ලොව"  යමුනා මාලනී පෙරේරාරෝහණ වීරසිංහ 3:01
14. "සුකුමාල කුමරියේ"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:47
15. "කඳුළු තොටුපලින් (යුග සුභානි හර්ෂණී මුතුකුමාරණ)"  සකුන්ත ජයවර්ධනගුණදාස කපුගේ 3:37
16. "සඳු හා මේ රාත්‍රි"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:37
Total length:
56:50

වෙනත් ගීත

වෙනත් ගීත
අංකය. ගීතයගී පදසංගීතය කාලය
1. "බක් මී මල් පෙති"     4:12
2. "එක්ටැම් කුළුනේ"     3:27
3. "හඩන දොඩන"     4:33
4. "හමු උනාම දැනෙන සුවය"     3:27
5. "කිරි වෙහෙරට ඉහලින්"     3:45
6. "සඳ කුමාරි මගේ මනාලී"     3:00
7. "සමරු පොතේ"     3:15
8. "සඳ යාත්‍රා කලා"     3:35
9. "සිතින් අදිනවා"     5:06
10. "පෙම්බර හිතකට"     4:43
11. "රන් මුදුවට වැටුනා"     3:49

මූලාශ්‍ර

  1. නිසංසලා සංගීතා සමරතුංග (ජනවාරි 29, 2022). "මට ඉලක්කගත රසිකත්වයක් නෑ". silumina.lk. සිළුමිණ.
  2. කුමාර විතාන, ශාන්ත (අප්‍රේල් 5, 2021). "සුවඳ තියා මා ලඟ ඔබ අරන් යන්න මල්". www.saaravita.lk. Sri Lanka.


විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, චන්දන ලියනාරච්චි පිළිබඳ තොරතුරු, චන්දන ලියනාරච්චි යනු කුමක්ද? චන්දන ලියනාරච්චි යනු කුමක් දර්ශනය කරන්නේ?