චන්න ජයනාත්

චන්න ජයනාත් යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගීත රචකයෙකි. 90 දශකයේ සහ 2000 මුල් දශකයේ ප්‍රසිද්ධ ගීත රැසක් රචනා කරන ලද්දේ ඔහු විසිනි. ඒ අතර අජිත් මුතුකුමාරණ ගායනා කරන සුදු අරලියා මල, කිංස්ලි පීරිස් ගායනා කරන දෙළුම් මලක්, ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායනා කරන සීගිරියේ කුරුටු ගීත ඇතුළත් වේ.කැසට් ලොව ආදායම් වාර්තා තැබූ 'සුදු අරලියා මල' කැසට් පටයේ සියලුම ගීත ලීවේද චන්න විසිනුයි. එසේම කිංස්ලි පීරිස්ගේ දෙලුම් මලක්, ඩේලියා මලෙන්, මල් වඩමට ගීතත් ඔහුගේ පද රචනාවන් වනවා.

චන්න ජයනාත්
Born
චන්න ජයනාත්
Died2022.02.26
කොළඹ
Cause of deathකොරෝනා ආසාදනය
Occupationගී පද රචක

නිරෝෂා විරාජිනි ගැයූ, ඉගිලෙන්න තහනම්, චන්දන ලියනාරච්චිගේ කවි සී පද, සඳ යාත්‍රා කළා, ගීතවල නිමවුම්කරුවාද වන්නෙ චන්න ජයනාත්ම යි.

ජනප්‍රිය ගීත

නිරෝෂා විරාජිනී

  • ඉගිලෙන්න තහනම් නම් දුරක්

අසංග ප්‍රියමන්ත පීරිස්

  • සියඹලා මලක්
  • අඳුර ඉකි බිඳින
  • පලඳවන්න බෑ මට
  • රෑ කුමාරි මල්
  • දේදුන්න වගේ

චන්දන ලියනාරච්චි

  • කවි සී පද ඇහෙන රෑට
  • සුමුදු වලාවක අඳුර වෙලා
  • මෙවලම් මොකටද මෙතරම්
  • සමාවෙන්න රත්තරනේ
  • සඳ යාත්‍රා කලා වගෙ මතකයි
  • සඳට ආදරෙයි කියලා

අජිත් මුතුකුමාරණ

  • සුදු අරලියා මල
  • වෙහෙරහේන විහාරයේ
  • නාමල් දෙකක් ළඟින්

චාමික සිරිමාන්න

  • සංසාර සිහිනයේ
  • මගේ දුප්පත් ඇස් දෙක
  • සඳ රැජිනියේ
  • මගෙ දුප්පත් ඇස්දෙක

ජයසිරි අමරසේකර

  • සේපාලිකා මලයි

ප්‍රින්ස් උදය ප්‍රියන්ත

  • කඳුලු පූජාසනේ

මූලාශ්‍ර

  1. Fo (2022-02-26). "චන්න ජයනාත්- කොරෝනාවෙන් දිවියට සමුදෙයි". GossipLanka. Sri Lanka. සම්ප්‍රවේශය 2022-11-11.


විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, චන්න ජයනාත් පිළිබඳ තොරතුරු, චන්න ජයනාත් යනු කුමක්ද? චන්න ජයනාත් යනු කුමක් දර්ශනය කරන්නේ?