චමින්ද අතලුවගේ (ඉංග්‍රීසි: Chaminda Athuluwage) යනු මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති වරයාය. තවද ඔහු හිටපු සභාපති ලංකා ලොතරුයි මණ්ඩලය, යාන්ත්‍රික ඉංජිනේරුවරයකු මෙන්ම ව්‍යාපාරිකයෙකි.
චමින්ද අතලුවගේ | |
|---|---|
| උපත | |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| වෘත්තිය | යාන්ත්‍රික ඉංජිනේරු සහ ව්‍යාපාරික |
| සංගණ්‍ය වන්නේ | මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති වරයා හිටපු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති |
ජීවන සටහන්
චමින්ද අතලුවගේ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්‍රිත
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු කර්මාන්ත හා වානිජ නියමුවන්
- ජාතික ලොතරැයි මණ්‌ඩලයේ 50 වැනි සංවත්සරයට දැවැන්තම ත්‍යාග මුදලක් පිරිනැමන 'මෙගා ෆිෆ්ටි' නමින් නව ලොතරැයිපතක් සංරක්ෂණය කළ පිටපත 2013-12-26 at the Wayback Machine
- "දිරිය තාරුණ්‍යයට සවියක්" තවත් අදියරක් අරලියගහ මැඳුරේදී[permanent dead link]
- ‘Nalanda Old Boys’ felicitated
- අධිවේගී මාර්ග
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, චමින්ද අතලුවගේ පිළිබඳ තොරතුරු, චමින්ද අතලුවගේ යනු කුමක්ද? චමින්ද අතලුවගේ යනු කුමක් දර්ශනය කරන්නේ?