චාමර දුනුසිංහ (ඉංග්‍රීසි: Chamara Dunusinghe) යනු හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකි. චාමර ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙයි.
චාමර දුනුසිංහ | |
|---|---|
| උපත | 19 ඔක්තෝම්බර් 1970 |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| ප්‍රසිද්ධව ඇත්තේ | හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක |
| ආගම | බෞද්ධ |
ජීවන සටහන්
චාමර දුනුසිංහ කොළඹ නාලන්දා විද්‍යාලයෙහි ආදි සිසුවෙකි. 1988 සිට 1991 දක්වා චාමර කොලඹ නාලන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා පිලේ ක්‍රීඞා කලේය.
ආශ්‍රිත
- චාමර දුනුසිංහයන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ක්‍රීඩකයින්
- Chamara Dunusinghe talks about the team selection for WorldCup 2015
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, චාමර දුනුසිංහ පිළිබඳ තොරතුරු, චාමර දුනුසිංහ යනු කුමක්ද? චාමර දුනුසිංහ යනු කුමක් දර්ශනය කරන්නේ?