චිත්‍රානන්ද අබේසේකර

චිත්‍රානන්ද අබේසේකර (ඉංග්‍රීසි: Chitrananda Abeysekera) යනු ශ්‍රී ලංකාවවේ ප්‍රවීන ගීත රචකයෙකි. චිත්‍රානන්ද, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවවේ හිටපු අධ්‍යක්ෂක (සිංහල) ද වෙයි.

චිත්‍රානන්ද අබේසේකර
Born
කොස්ගොඩ බලපිටිය ශ්‍රී ලංකාව
Educationනාලන්දා විද්‍යාලය, කොළඹ
Known forප්‍රවීන ගීත රචක

චිත්‍රානන්ද අබේසේකර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. අබේසේකරයන්ගේ සමකාලීන නාලන්දා මිතුරන් අතර කරුණාරත්න අබේසේකර, ආචාර්ය වෛද්‍ය ගුණදාස අමරසේකර, කීර්තිමත් සිවිල් නිලධාරි රිජ්වේ තිලකරත්න, ආනන්ද වීරකෝන්, සුගතමුනි ඥාණසිරි, සුමන අක්මීමන, ගුණරත්න අබේසේකර වැන්නවුන් විය.

ආශ්‍රිත

  • චිත්‍රානන්ද අබේසේකරගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • "සිංහල සිනමාවේ පැරණි පෙම්වතුන්ගේ වර්තමාන කතාව". lakbima.lk. 2015/03/15. {{cite web}}: Check date values in: |date= (help)මල්ල

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, චිත්‍රානන්ද අබේසේකර පිළිබඳ තොරතුරු, චිත්‍රානන්ද අබේසේකර යනු කුමක්ද? චිත්‍රානන්ද අබේසේකර යනු කුමක් දර්ශනය කරන්නේ?