මානව ජනගහණ ඝනත්වය
ලෝක ජනගහන ඝනත්වය යනු එක් කොටසක ජීවත් වන මිනිසුන්ගේ සංඛ්‍යාවයි. සාමාන්‍යයෙන් මෙය ගණනය කරනුයේ රටක් , නගරයක්, පළාතක් හෝ සමස්ත ලෝකය ලෙසයි.ලෝකයේ ජනගහණය බිලියන 7 ක් පමණ වන අතර,පෘථිවියේ මුළු වර්ගප්‍රමාණය (භූමිය හා ජලය ඇතුළුව) වර්ග කිලෝමීටර මිලියන 510 (වර්ග සැතැප්ම මිලියන 197 ) වෙයි. එබැවින්, ලෝක ව්‍යාප්ත මානව ජනගහණ ඝනත්වය, බිලියන 7 ÷ මිලියන 510 = 13.7 කිමී2 ට (35 වර්ග සැතැප්මයට) පමණ වෙයි.
මෙම ඝනත්වය ජනගහනය වැඩිවත්ම වැඩි වේ. මෙයට සියළුම බිම්තලය අයත් වන අතර ඇන්ටාක්ටිකාවද අයත් වේ.
ජනගහන ඝනත්වය ඉතා වැඩි රටවල්/කලාප
| Rank | රට/කලාපය | ජනගහනය | භූමි ප්‍රමාණය (km2) | ඝනත්වය (Pop. per km2) |
|---|---|---|---|---|
| 1 | සිංගප්පූරුව | 5,183,700 | 710 | 7301 |
| 2 | හොංකොං | 7,061,200 | 1,104 | 6396 |
| 3 | බහරේන් | 1,234,596 | 750 | 1646 |
| 4 | බංග්ලාදේශය | 152,518,015 | 147,570 | 1034 |
| 5 | තායිවානය (R.O.C) | 23,361,147 | 36,190 | 646 |
| 6 | මොරිෂස් | 1,288,000 | 2,040 | 631 |
| 7 | කොරියාව, දකුණු | 50,219,669 | 99,538 | 505 |
| 8 | රුවන්ඩාව | 10,718,379 | 26,338 | 407 |
| 9 | නෙදර්ලන්තය | 16,760,000 | 41,526 | 404 |
| 10 | ලෙබනනය | 4,224,000 | 10,452 | 404 |
| Rank | රට/කලාපය | ජනගහනය | භූමි ප්‍රමාණය(km2) | ඝනත්වය (Pop. per km2) |
|---|---|---|---|---|
| 1 | බංග්ලාදේශය | 152,518,015 | 147,570 | 1034 |
| 2 | තායිවානය (R.O.C) | 23,361,147 | 36,190 | 646 |
| 3 | කොරියාව, දකුණු | 50,219,669 | 99,538 | 505 |
| 4 | { රුවන්ඩාව | 10,718,379 | 26,338 | 407 |
| 5 | නෙදර්ලන්තය | 16,760,000 | 41,526 | 404 |
| 6 | ඉන්දියාව | 1,210,193,422 | 3,185,263 | 380 |
| 7 | හයිටි | 10,413,211 | 27,750 | 375 |
| 8 | බෙල්ජියම | 11,007,020 | 30,528 | 361 |
| 9 | ජපානය | 127,290,000 | 377,944 | 337 |
| 10 | පිලිපීනය | 98,678,000 | 300,076 | 329 |
මේවාද බලන්න
- ජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුව
- ලෝක ජනගහනය
- ජනගහනය අනූව ආසියාවේ රටවල් ලැයිස්තුව
සටහන
| Human_population_density |
- යූ.එස්. ඇන්ඩ් වර්ල්ඩ් පොපියුලේෂන් ක්ලොක්ස්. Census.gov. සම්ප්‍රවේශය 2011-12-10.
- වර්ල්ඩ් සංරක්ෂණය කළ පිටපත 2010-01-05 at the Wayback Machine. සීඅයිඒ වර්ල්ඩ් හෑන්ඩ්බුක්
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජනගහණ ඝනත්වය පිළිබඳ තොරතුරු, ජනගහණ ඝනත්වය යනු කුමක්ද? ජනගහණ ඝනත්වය යනු කුමක් දර්ශනය කරන්නේ?