ශාරීරික හා සාමාජීය ගතිලක්ෂණ මත පදනම්ව මිනිසුන් වර්ගීකරණය කිරීමේ පද්ධතියක් 17 වැනි සියවසේ යුරෝපයේ දී නිර්මාණය විය. මේ අනුව, සමේ වර්ණය සහ රූපානුදර්ශවල වෙනස්කම් අනුව මිනිසුන් විවිධ ජනවර්ග (ඉංග්‍රීසි: Races) වලට බෙදීම සිදුකෙරුනි. මෙලෙස බෙදන ලද ජනවර්ග තුල ඇතැම් ශාරීරික සමානකම් තිබුනද, නවීන විද්‍යාත්මක මතය වන්නේ මෙම වර්ගීකරණයන්ට කිසිදු ජෛවවිද්‍යාත්මක අර්ථයක් නැති බවයි. මෙනිසා වර්තමානයේ දී මෙම සංකල්පය හුදෙක්ම සමාජීය නිර්මාණයක් ලෙස සැළකේ. ඇතැම් ජනවර්ග අනෙක් ජනවර්ග වලට වඩා නිසගයෙන්ම උසස් හෝ පහත් වේ යැයි යන විශ්වාසය වර්ගවාදය නම්වේ.
| මානව වර්ග පිළිබඳ ලිපි මාලාවක කොටසකි | |
|---|---|
| ප්‍රධාන මාතෘකා | |
| මානව වර්ග (Race) | |
| ජනවර්ගය සහ ප්රවේණි විද්‍යාව | |
| මිනිස් ජානමය විවිධත්වය | |
| ඓතිහාසික මිනිස් වර්ගීකරණ | |
| ජනවර්ගය සහ සෞඛ්‍යය | |
| ජනවර්ගය සහ බුද්ධි මට්ටම | |
| සමාජීය | |
| Social interpretations of race | |
| වර්ගවාදය | |
| වාර්ගික වෙන්කිරීම | |
| අන්තර්වාර්ගික විවාහ වලට එරෙහි නීති | |
| විද්‍යාත්මක වර්ගවාදය | |
| Racial profiling | |
| එක්සත් ජනපදයෙහි ජනවාර්ගිකත්වය | |
| බ්‍රසීලයෙහි ජනවාර්ගිකත්වය | |
| සබැඳි | |
| ජනවාර්ගික කණ්ඩායම් | |
| මිනිස් පරිණාමය | |
| ප්රවේණි විද්‍යාව | |
| වර්ගවාදය සමග සබැඳි මාතෘකා | |
| ප්‍රවර්ගය:ජනවර්ග | |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජනවර්ග පිළිබඳ තොරතුරු, ජනවර්ග යනු කුමක්ද? ජනවර්ග යනු කුමක් දර්ශනය කරන්නේ?