සේනාසම්මත වික්‍රමබාහු රජු මියයාමෙන් පසු ජයවීර බංඩාර උඩරට රජ කලා.ඔහු මුල් කල මායාදුන්ෙන්රජුට ෙගාඩක් උදව් කළ නමුත් තමා රජ පැමිණි කල්හි උඩරට යටත් කර ගැනීමටමායාදුන්ෙන් උත්සාහ කළත් එය අපහසු විය.ෙමතුමා අවුරැදු 41 උඩරට පාලනය කර මිය ගිෙය්ය.
| ජයවීර අස්ථාන රජු | |
|---|---|
| උඩරට රාජධානියේ රජ | |
| රාජ්‍ය සමය | 1552-1582 |
| අභිෂේකය | 1552 |
| පූර්වප්‍රාප්තිකයා | සේනාසම්මත වික්‍රමබාහු රජු |
| අනුප්‍රාප්තිකයා | කරලියැද්දේ බංඩාර රජු |
| භූමදානය | ශ්‍රී ලංකාව |
| පියා | සේනාසම්මත වික්‍රමබාහු රජු |
ගවේෂණය
මේ අඩවිත් බලන්න
මූලාශ්‍ර
- Kings & Rulers of Sri Lanka
- http://en.wikipedia.org/wiki/Rajasinha_I_of_Sitawaka
ජයවීර අස්ථාන රජ මරණය: ? 1582 | ||
| රාජ පදවි නාමයන් | ||
|---|---|---|
| පූර්වප්‍රාප්තිකයා සේනාසම්මත වික්‍රමබාහු රජු | උඩරට රාජධානියේ රජ 1581–1593 | අනුප්‍රාප්තික කරලියැද්දේ බංඩාර රජු |
අඩවියෙන් බැහැර පිටු
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජයවීර අස්ථාන රජ පිළිබඳ තොරතුරු, ජයවීර අස්ථාන රජ යනු කුමක්ද? ජයවීර අස්ථාන රජ යනු කුමක් දර්ශනය කරන්නේ?