ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය

ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය (ඉංග්‍රීසි:  International Rice Research Institute, IRRI) යනු පිලිපීනයේ ලොස් බැන්යොස්, ලහුන හි මූලස්ථානය සහ රටවල් දාහතක කාර්යාල සහිත ජාත්‍යන්තර කෘෂිකාර්මික පර්යේෂණ සහ පුහුණු සංවිධානයකි. IRRI, 1960 දශකය තුළ ආසියාවේ සාගතය වළක්වා ගත් හරිත විප්ලවයට දායක වූ සහල් ප්‍රභේද සංවර්ධනය කිරීමේ කාර්යය සඳහා ප්‍රසිද්ධිය උසුලයි.

ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය
ආදර්ශ පාඨය"Rice Science For A Better World"
සංස්ථාපනය1960
වර්ගයIntergovernmental Organization
අභිප්‍රායResearch
මූලස්ථානයලොස් බැන්යොස්, ලහුන, පිලිපීනය
ඛණ්ඩාංක14°10′12″N 121°15′25″E / 14.170°N 121.257°E / 14.170; 121.257
ප්‍රදේශය සේවය සැපයෙන
ලෝක ව්‍යාප්ත
Director General
Dr. Jean Balié
AffiliationsCGIAR
අයවැය
US$92.02 million (2015)
Staff
more than 1,000[සත්‍යාපනය අසමත්]
වෙබ් අඩවියwww.irri.org

කාර්යාල පිහිටා ඇති රටවල්

පහත දැක්වෙන ආසියාවේ සහ අප්‍රිකාවෙ වී වගා කරණ රටවල් වල IRRI කාර්යාල පිහිටා ඇත:

ආශ්‍රිත ලිපි

  • Banaue Rice Terraces
  • Irrigated Rice Research Consortium
  • Rice paddy

මූලාශ්‍ර

  1. "IRRI website: 2015 Annual Report". 10 October 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 October 2016.
  2. "IRRI website: Our people". 2022-01-28 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2023-09-23.
  3. "IRRI website: About IRRI". 2022-10-14 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2023-09-23.
  4. "International Rice Research Institute on Google maps".
  5. "A bigger rice bowl". The Economist. 10 May 2014. සම්ප්‍රවේශය 7 December 2015.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය පිළිබඳ තොරතුරු, ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය යනු කුමක්ද? ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය යනු කුමක් දර්ශනය කරන්නේ?