rice , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
ඉංග්‍රීසි භාෂාවේ රයිස් (rice) යන පදය සිංහල භාෂාවේ විවිධ පද සඳහා භාවිතා වන පදයකි.
ගොයම්
ප්‍රධාන ලිපිය: ගොයම්
ගොයම් යනු වී ගස හැඳින්වෙන නාමයයි.
වී
ප්‍රධාන ලිපිය: වී
ගොයම් ගසේ ඵලය වී නම් වේ.
සහල්
ප්‍රධාන ලිපිය: සහල්
වී ධාන්‍යයේ පොත්ත ඉවත්කලවිට හාල් හෙවත් සහල් නමින් හැඳින්වෙයි.
බත්
ප්‍රධාන ලිපිය: බත්
බත් යන සිංහල යෙදුමෙන් තැම්බූ සහල් සහ ව්‍යංජන (Rice & Curry) අදහස් කෙරේ. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආභාරය වේ.
රයිස්
ප්‍රධාන ලිපිය: ෆ්‍රයිඩ් රයිස්
ඉංග්‍රීසියෙන් ෆ්‍රයිඩ් රයිස් (ඉංග්‍රීසි: fried rice) යන්න සාමාන්‍ය ව්‍යවහාරයේ දී රයිස් යන නමින් හැඳින්වෙයි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, Rice පිළිබඳ තොරතුරු, Rice යනු කුමක්ද? Rice යනු කුමක් දර්ශනය කරන්නේ?