වී ධාන්‍යයේ පොත්ත ඉවත්කලවිට හාල් හෙවත් සහල් නමින් හැඳින්වෙයි . මෙවා තැම්බීමෙන් බත් පිසීම සිදුකරයි.
සහල් වර්ගීකරණය
ඇටයේ ප්‍රමාණය අනුව
- සම්බා
- ලොකු ඇට සහල් (නාඩු)
- බාස්මතී
ඇටයේ ප්‍රමාණය ලොකුවීම, එහි ගලයිසීමික් අගය අඩු කරලන බැවින් සම්බා වලට වඩා අනෙකුත් හාල් දියවැඩියාව වලැක්වීමට / පාලනයට වඩාත් සුදුසුය.
සකසන ක්‍රමය අනුව
- කැකුළු සහල්
- තැම්බූ සහල්
කැකුලෙන් කෙටූ හාලෙන උයන බතට වඩා තම්බා කෙටූ හාලේ බත්වල විටම්න් අධිකය.
නිවුඩ්ඩේ වර්ණය අනුව
- සුදු සහල්
- රතු සහල්
නිවුඩ්ඩේ වර්ණය අනුව ගුණය වෙනස් වේ.[තහවුරු කර නොමැත]
නිවුඩ්ඩ ඉවත්කර ඇති නැති බව අනුව
- නිවුඩු සහල්
- පොලිෂ් සහල්
නිවුඩු සහලේ මෙන් පොලිෂ් සහලේ තන්තු නැත. එබැවින් පොලිෂ් සහල් සෞඛ්‍යයට හිතකර නැත. වර්තමානයේ වෙළඳපොලේ ඇති ප්‍රසිද්ධ වෙළඳ නාම වලින් විකුණන සුදු සහල් බොහෙමයක මෙසේ නිවුඩ්ඩ ඉවත්කර ඇත.
ආශ්‍රිත
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සහල් පිළිබඳ තොරතුරු, සහල් යනු කුමක්ද? සහල් යනු කුමක් දර්ශනය කරන්නේ?