බාස්මතී, (ඉංග්‍රීසි: Basmati, උච්චාරණය: ['bɑːsmət̪iː]), යනු ඉන්දියාව, පාකිස්තානය, සහ නේපාලය ප්‍රධාන කොට ගත් ඉන්දියානු උප මහාද්වීපය තුළ සාම්ප්‍රදායිකව වගා කරණු ලබන දිගු, සිහින් ඇට සහිත සගන්ධ සහල් ප්‍රභේදයක් වෙයි.
| බාස්මතී සහල් | |
|---|---|
දුඹුරු short-grain සහල් (වම) සහ දුඹුරු බාස්මතී සහල් සැසඳීම | |
| Species | Oryza sativa |
| Cultivar group | බාස්මතී |
| Cultivar | Basmati Sal, Basmati 370, etc. |
| Origin | ඉන්දියානු උප මහාද්වීපය |
ඉතිහාසය සහ නිරුක්තිය
නිරුක්තිය
ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝශයට අනුව, ඉංග්‍රීසි බාස්මතී (basmati) වචනය හින්දි bāsmatī, වචනාර්ථය, 'සුගන්ධී', යන්නෙන් තත්භව පදය කි.
ඉතිහාසය
ඉන්දියානු උප මහාද්වීපය තුළ බාස්මතී සහල්, ශතවර්ෂ ගණනාවක් වගා කොට ඇති බව විස්වාස කෙරෙයි. 1766 දී පන්ජාබ් ජාතික කවියකු වන Varis Shah විසින් රචිත Heer Ranjha නම් වූ වීර කාව්‍යය තුළ ඇති ප්‍රකාශය, බාස්මතී සහල් පිළිබඳව ඇති පැරණිම සඳහන ලෙස සැලකෙයි.
ආශ්‍රිත ලිපි
- Ambemohar
- Camargue red rice
- Domsiah
- Jasmine rice
- List of rice varieties
- Manoomin
- Oryza sativa
මූලාශ්‍ර
- Kishor, DS; Seo, J; Chin, JH; Koh, HJ (2020). "Evaluation of Whole-Genome Sequence, Genetic Diversity, and Agronomic Traits of Basmati Rice (Oryza sativa L.)". Frontiers in Genetics. 11: 86. doi:10.3389/fgene.2020.00086. PMC 7046879. PMID 32153645.
- Big money in "specialty rices" Food and Agriculture Organization, United Nations (2002)
- "basmati". basmati (Online ed.). Oxford University Press. https://www.oed.com/search/dictionary/?q=basmati. (Subscription or participating institution membership required.)
- VP Singh (2000). Aromatic Rices. ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය. pp. 135–36. ISBN 978-81-204-1420-4.
- Daniel F. Robinson (2010). Confronting Biopiracy: Challenges, Cases and International Debates. Earthscan. p. 47. ISBN 978-1-84977-471-0.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බාස්මතී පිළිබඳ තොරතුරු, බාස්මතී යනු කුමක්ද? බාස්මතී යනු කුමක් දර්ශනය කරන්නේ?