ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය

මුල් පිටුව | ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය එසේත් නැත්නම් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය (ඉංග්‍රීසි:  Oxford University Press, OUP) යනු ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විශ්ව විද්‍යාල මුද්‍රණාලයයි. එය ලොව විශාලතම විශ්වවිද්‍යාල මුද්‍රණාලය වන අතර එහි මුද්‍රණ ඉතිහාසය 1480 ගණන් දක්වා දිව යයි. 1586 දී පොත් මුද්‍රණය කිරීමට නීත්‍යානුකූල අයිතිය ලබා ඇති, එය කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාල මුද්‍රණාලයට පසු දෙවන පැරණිතම විශ්ව විද්‍යාල මුද්‍රණාලය වේ.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය
පීතෘ සමාගමUniversity of Oxford
ආරම්භය1586; වසර 439 කට පෙර (1586)
සම්භව රටUnited Kingdom
මූලස්ථානයෙහි පිහීටිමOxford, England
වැදගත් ජනයාNigel Portwood
(Secretary to the Delegates & CEO)
ප්‍රකාශන ප්‍රභේදයAcademic journals, books, sheet music
ImprintsClarendon Press
Blackstone Press
සේවක සං.6,000
නිල වෙබ්අඩවියglobal.oup.com

ඉතිහාසය

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය 1480 දී පමණ මුද්‍රණය කිරීම ආරම්භ කළ අතර බයිබල්, යාඥා පොත් සහ ශාස්ත්‍රීය කෘතිවල ප්‍රධාන මුද්‍රණාලයක් දක්වා වර්ධනය විය.

ආශ්‍රිත

  • Category:Oxford University Press academic journals
  • List of Oxford University Press journals
  • Hachette
  • Hart's Rules for Compositors and Readers at the University Press, Oxford
  • List of largest UK book publishers
  • Cambridge University Press v. Patton, a copyright infringement suit in which OUP is a plaintiff
  • Harvard University Press
  • University of Chicago Press
  • Edinburgh University Press
  • Express Publishing
  • Blavatnik School of Government (opened in 2015), opposite the OUP on Walton Street

මූලාශ්‍ර

Citations

  1. "Secretaries to the Delegates of the Press 1868-present" Oxford University Press. Retrieved 8 March 2022.
  2. "A Short History of Oxford University Press". Oxford University Press. Oxford University Press. සම්ප්‍රවේශය 29 April 2022.
  3. Balter, Michael (16 February 1994). "400 Years Later, Oxford Press Thrives". The New York Times. සම්ප්‍රවේශය 28 June 2011.
  4. "About Oxford University Press". OUP Academic. සම්ප්‍රවේශය 3 August 2018.
  5. "A Brief History of the Press". Cambridge University Press. සම්ප්‍රවේශය 3 August 2018.
  6. Carter, passim

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය පිළිබඳ තොරතුරු, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය යනු කුමක්ද? ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.