ඉන්දියානු උප මහාද්වීපය හෝ උප මහාද්වීපය යනු, ආසියාවේ දක්ෂිණතම ප්‍රදේශය වන අතර, බොහෝ ලෙසින් ඉන්දියානු තැටියෙහි පිහිටන මෙය දකුණු දෙසට ඉන්දියානු සාගරය වෙත නෙරා යයි
| භූමිප්‍රමාණය | 4.4 මිලියන කිමී2 (1.7 මිලියන සැත²) |
|---|---|
| ජනගහණය | ~1.7 බිලියන |
| ජාතිකත්ව නාමය | උප මහාද්වීපික |
| රටවල් | ඉන්දියාව පකිස්තානය නේපාලය භූතානය බංග්ලාදේශය ශ්‍රී ලංකාව මාල දිවයින |
ආසියා මහාද්වීපයේ දකුණු කෙළවරෙහි පිහිටි සුවිසල් අර්ධද්වීපයකි. මෙය උතුරින් හිමාලය කඳු වැටියෙන් ද නැගෙනහිරින් බෙංගාල බොක්කෙන් ද බටහිරින් අරාබි මුහුදින් ද දකුණින් ඉන්දියන් සාගරයෙන්ද වට වී පවතී.
භූමිය අනුව ශ්‍රී ලංකාව,ඉන්දියාව,පකිස්ථානය, නේපාලය, භූතානය සහ බංග්ලාදේශය අයත් කලාපය ඉන්දිිිිිියානු උප මහාද්වීපය ලෙස හැඳින්වේ.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඉන්දියානු උප මහාද්වීපය පිළිබඳ තොරතුරු, ඉන්දියානු උප මහාද්වීපය යනු කුමක්ද? ඉන්දියානු උප මහාද්වීපය යනු කුමක් දර්ශනය කරන්නේ?