ජි ජින්-හී (1971 ජුනි 24) යනු දකුණු කොරියාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙකි. ඔහු රංගනයේ යෙදුනු ඉතිහාසමය ටෙලි නාට්‍ය වූ තේ චං ගම් (Jewel in the Palace), සහ දොන් යී ලොව පුරා අතිශය ජනප්‍රිය විය.
ජි ජින්-හී Ji Jin-hee | |
|---|---|
| උපත | ජුනි 24, 1971 |
| අධ්‍යාපනය | Myongji විශ්ව විද්‍යාලය - (Visual Arts) |
| වෘත්තිය | රංගන ශිල්පී |
| සක්‍රීය වසර | 1999-වර්ථමානය තෙක් |
| නියෝජිතයා(s) | HB Entertainment (2013-present) Fantagio (2009-2013) SidusHQ (1999-2009) |
| Spouse | Lee Su-yon |
රංගනයන්
රිදී තිරය
| වසර | චිත්‍රපටය | චරිතය |
|---|---|---|
| 2002 | H | රහස් පරීක්ෂක Kang Tae-hyun |
| 2002 | The Trigger | |
| 2003 | If You Were Me "Face Value" | |
| 2005 | Perhaps Love | මොන්ටි |
| 2006 | Bewitching Attraction | Park Seok-gyu |
| 2007 | The Old Garden | Oh Hyun-woo |
| 2007 | Soo | Tae-soo |
| 2007 | Meet Mr. Daddy | Ha Sun-young ගේ ස්වාමි පුරුෂයා. |
| 2009 | Paradise | Il-ho |
| 2010 | Parallel Life | Kim Seok-hyun (ප්‍රධාන නඩු පවරන්නා) |
| 2010 | Runaway from Home aka Looking for My Wife | Ji Sung-hee |
| 2011 | Thomas & Friends: Misty Island Rescue (සජීවීකරණ) | හඬ කවන්නා |
| 2012 | Love Fiction | Joo-ro |
| 2014 | Helios |
පුංචි තිරය
| වසර | නම |
|---|---|
| 2000 | Female Secretary (KBS) |
| 2000 | Juliet's Man (SBS) |
| 2001 | Rosy Life (SBS) |
| 2001 | Four Sisters (MBC) |
| 2002 | The Afternoon After a Shower (MBC/Fuji TV) |
| 2003 | Love Letter (MBC) |
| 2003-2004 | තේ චං ගම් (MBC) |
| 2004 | Miss Kim's Million Dollar Quest (SBS) |
| 2005 | Spring Days (SBS) |
| 2005 | The 100th Bride (2005) |
| 2008-2009 | Star's Lover (SBS) |
| 2008 | Spotlight (MBC) |
| 2009 | He Who Can't Marry (KBS2) |
| 2010 | දොන් යී (MBC) |
| 2012 | Take Care of Us, Captain (SBS) |
| 2012 | My Husband Got a Family (KBS2) |
| 2012-2013 | The Great Seer (SBS) |
| 2013 | Dating Agency: Cyrano (tvN) |
| 2013 | One Warm Word (SBS) |
ඒකාංග නාට්‍ය
- Beautiful Man
- Farewell Waltz
- Big Brother is Back
- What's in Her Refrigerator?
සංගීත විඩියෝ
| වසර | නම |
|---|---|
| 1999 | "Like a Third Rate Movie" (ගායනය = Jo Sung-bin ) |
| 2000 | "Once Upon a Day" (ගායනය = Kim Bum-soo) |
| 2001 | "Never" (ගායනය = Jo Sungmo) |
ලැබූ සම්මාන
- 2004 SBS Drama Awards: විශිෂ්ඨතම සම්මානය, Actor in a Special Production (Miss Kim's Million Dollar Quest වෙනුවෙන්)
- 2009 KBS Drama Awards: විශිෂ්ඨතම සම්මානය, Actor in a Miniseries (He Who Can't Marry වෙනුවෙන්)
- 2010 MBC Drama Awards: දක්ෂතම නළුවා (දොන් යී වෙනුවෙන්)
- 2011 CETV Awards: Top 10 Hottest Asia Award
මූලාශ්‍ර
- "JI Jin-hee". Korean Film Council. සම්ප්‍රවේශය 2013-06-29.
- Lee, Sun-min (19 March 2013). "Ji Jin-hee moves to HB". Korea JoongAng Daily. සම්ප්‍රවේශය 2013-06-29.
- "Japanese Press Gushes for Ji Jin-hee". The Chosun Ilbo. 12 June 2007. සම්ප්‍රවේශය 2013-06-29.
- Lee, Ji-hye (24 February 2010). "Ji Jin-hee's Movie Picks". 10Asia. සම්ප්‍රවේශය 2013-06-29.
- Han, Sang-hee (21 March 2010). "Will Dong-yi Become Next Jewel in the Palace?". The Korea Times. සම්ප්‍රවේශය 2013-06-29.
- Oh, Jean (22 March 2010). "Upbeat rom-com vs. court romance". The Korea Herald. සම්ප්‍රවේශය 2013-06-29.
- Wee, Geun-woo (7 May 2010). "Ji Jin-hee says "happy to break stereotype" as a king". 10Asia. සම්ප්‍රවේශය 2013-06-29.
- Kim, Heidi (14 December 2010). "Actor Ji Jin-hee receives warm welcome in Hong Kong". 10Asia. සම්ප්‍රවේශය 2013-06-29.
- Lee, Wing-sze (29 March 2012). "Q&A: Ji Jin-hee". South China Morning Post. සම්ප්‍රවේශය 2013-06-29.
- "Ji Jin-Hee Tests His Pulling Power in Southeast Asia". The Chosun Ilbo. 5 December 2005. සම්ප්‍රවේශය 2013-06-29.
- Song, Woong-ki (16 March 2010). "Ji Jin-hee shows his funny side". The Korea Herald. සම්ප්‍රවේශය 2013-06-29.
- Lee, Ji-hye (2 April 2010). "Press conference for film Looking for My Wife". 10Asia. සම්ප්‍රවේශය 2013-06-29.
- "All That Star: Ji Jin-hee". Arirang News. සම්ප්‍රවේශය 2013-06-29.
- Kim, Heidi (1 April 2011). "Actor Ji Jin-hee to voice Korean version of Thomas and Friends". 10Asia. සම්ප්‍රවේශය 2013-06-29.
- Oh, Jean (15 June 2009). "KBS' bachelor battles MBC's queen". The Korea Herald. සම්ප්‍රවේශය 2013-06-29.
- Choe, Min-ji (21 October 2011). "Ji Jin Hee Wins Top 10 Hottest Asia Award in China". enewsWorld. සම්ප්‍රවේශය 2013-06-29.
- "Jin Hee Ji won the Top 10 Popular Star Award by CETV, China". Innolife. 24 October 2011. සම්ප්‍රවේශය 2013-06-29.
භාහිර සබැදි
- Ji Jin-hee සංරක්ෂණය කළ පිටපත 2013-11-06 at the Wayback Machine at HB Entertainment (කොරියානු)
- Ji Jin-hee සංරක්ෂණය කළ පිටපත 2016-03-19 at the Wayback Machine at SidusHQ (කොරියානු)
- Ji Jin-hee සංරක්ෂණය කළ පිටපත 2013-05-09 at the Wayback Machine at DC Inside (කොරියානු)
- ජි ජින්-හී සඳහා අයිඑම්ඩීබී හි ඇති තොරතුරු
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජි ජින්-හී පිළිබඳ තොරතුරු, ජි ජින්-හී යනු කුමක්ද? ජි ජින්-හී යනු කුමක් දර්ශනය කරන්නේ?