ජේම්ස් ගොස්ලිං

ජාවා පරිගණක ක්‍රමලේඛන භාෂාවේ පියා ලෙස ප්‍රකටව ඇති, 1955 මැයි මස 19 වන දින උපන් ජේම්ස් ආතර් ගොස්ලිං (James Arthur Gosling) කැනේඩියානු ජාතික පරිඝණක විද්‍යාඥයෙකි.

ජේම්ස් ගොස්ලිං
උපතමැයි 19, 1955 (1955-05-19) (වයස 70)
කැල්ගරි නුවර, ඇල්බර්ටා, කැනඩාව
උගත් ශාස්ත්‍රාලයකැනර්ජි මෙලන් විශ්වවිද්‍යාලය
කැල්ගරි විශ්වවිද්‍යාලය
සංගණ්‍ය වන්නේජාවා (පරිගණක ක්‍රමලේඛන බස)
AwardsOfficer of the Order of Canada
Scientific career
ආයතනසන් මයික්‍රෝසිස්ටම්ස්
ඔරකල් ආයතනය
ගූගල්
Liquid Robotics
Typesafe Inc.
ThesisAlgebraic Constraints (1983)
ආචාර්ය උපදේශකබොබ් ස්ප්‍රෝල් (Bob Sproull)
වෙබ් අඩවියnighthacks.com

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජේම්ස් ගොස්ලිං පිළිබඳ තොරතුරු, ජේම්ස් ගොස්ලිං යනු කුමක්ද? ජේම්ස් ගොස්ලිං යනු කුමක් දර්ශනය කරන්නේ?