ජේසුස් වහන්සේගේ උප්පත්තිය, ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය, ක්‍රිස්තුස් වහන්සේගේ උපත හෝ ජේසුස් වහන්සේගේ උපත ලූක් සහ මතෙව් යන බයිබලීය ශුභාරංචීයන් තුල විස්තර කර ඇත. මෙම විස්තර දෙකම එකඟ වන්නේ, ජේසුස් වහන්සේ උපත් ලද්දේ උන්වහන්සේගේ මෑණියන්වූ මරිය තුමියට දාව ජුදයාවෙහි, බෙත්ලෙහෙම් නුවරදී බවත්, දාවිත් රජුගේ පරපුරින් පැවත එන ජුසේ නමැති පුද්ගලයෙකු හා මරිය තුමිය විවාහව සිටි නමුදු ජේසුස් තුමන්ගේ ජීවවිද්‍යාත්මක පියා ඔහු නොවන බවත්, එතුමන්ගේ උප්පත්තිය සිදුවූයේ දිව්‍යමය මැදිහත්වීම නිසා බවත්ය.
දෙසැම්බර් 25 දිනදී සැමරෙන නත්තල යන ක්‍රිස්තියානි නිවාඩු දිනයෙහි පදනම වන්නේ ක්රිස්තෝප්පත්තිය වන අතර, එය ක්‍රිස්තියානි ජනවන්දනාමය වර්ෂයෙහි ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි.
අඩවියෙන් බැහැර පිටු
- Theology.lk කතෝලික දේවධර්ම ලිපි
- දෙසැම්බර් 25 නත්තල සැමරීම ශුද්ධ ලියවිල්ල ඇසුරින්?
- අයිසෙක් 2011, p. 144.
- රොබින්සන් 2009, p. 111.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජේසුස් වහන්සේගේ උප්පත්තිය පිළිබඳ තොරතුරු, ජේසුස් වහන්සේගේ උප්පත්තිය යනු කුමක්ද? ජේසුස් වහන්සේගේ උප්පත්තිය යනු කුමක් දර්ශනය කරන්නේ?