ටොලමි II ෆිලඩෙල්ෆස් (ග්‍රීක: Πτολεμαῖος Φιλάδελφος, Ptolemaios Philadelphos "ටොලමි, සිය සොයුරන්ගේ මිත්‍රයා"; ක්‍රි.පූ. 308/9 – 246 ජනවාරි 28) යනු ක්‍රි.පූ. 283 සිට 246 දක්වා රාජ්‍ය පාලනය කළ ටොලමයික ඊජිප්තුවේ පාරාවෝවරයෙකි. ඔහු ටොලමයික රාජධානිය පිහිටුවූ මහා ඇලෙක්සැන්ඩර් රජුගේ මැසිඩෝනියානු ග්‍රීක සෙන්පතියා වූ පළමුවන ටොලමි සෝටර් සහ පළමුවන බෙරෙනීස් රැජිනගේ පුත්‍රයා ය.
| ටොලමි II ෆිලඩල්ෆස් | |
|---|---|
| Koinē Greek: Πτολεμαῖος Φιλάδελφος; පුරාතන ඊජිප්තු: Userkanaenre Meryamun | |
දෙවන ටොලමිගේ උඩුකය ප්‍රතිමාව, ජාතික පුරාවිද්‍යා කෞතුකාගාරය, නේපල්ස් | |
| ටොලමයික රාජධානියේ පාරාවෝ | |
| රාජ්‍ය සමය | ක්‍රි.පූ. 284 මාර්තු 28 – 246 ජනවාරු 28 (ටොලමයික රාජවංශය) |
| පූර්වප්‍රාප්තිකයා | ටොලමි I සෝටර් |
| අනුප්‍රාප්තිකයා | ටොලමි III යුවර්ගිටීස් |
| වල්ලභ | ආර්සිනෝයි I ආර්සිනෝයි II |
| දරුවන් | ආර්සිනෝයි I සමඟ: ටොලමි III යුවර්ගිටීස් ලිසිමේකස් බෙරෙනීස් ෆේර්නෝෆෙරස් බිලිස්ටිෂි සමඟ: ටොලමි ඇන්ඩ්‍රොමේකූ |
| පියා | ටොලමි I සෝටර් |
| මව | බෙරෙනීස් I |
| උපත | ක්‍රි.පූ. 309/8 |
| මරණය | ක්‍රි.පූ. 246 ජනවාරි 28 (වයස 62–63) |
ආශ්‍රේයයන්
- Clayton (2006) p. 208
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දෙවන ටොලමි ෆිලඩෙල්ෆස් පිළිබඳ තොරතුරු, දෙවන ටොලමි ෆිලඩෙල්ෆස් යනු කුමක්ද? දෙවන ටොලමි ෆිලඩෙල්ෆස් යනු කුමක් දර්ශනය කරන්නේ?