තොටළඟ

තොටළඟ (දෙමළ: பாலத்துறை, ඉංග්‍රීසි: Grandpass), යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කය තුල පිහිටි උප නගරයකි. එය කොළඹ 14 ලෙස හැඳින්වෙන ප්‍රදේශයක කොටසකි.

තොටළඟ
பாலத்துறை
Grandpass
උප නගරය
තොටළඟ
ඛණ්ඩාංක: 6°56′51″N 79°52′29″E / 6.94750°N 79.87472°E / 6.94750; 79.87472
රටශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකොළඹ දිස්ත්‍රික්කය
තැපැල් කේතය01400

ඉතිහාසය

ශ්‍රී ලංකාවේ පෘතුගීසි පාලන සමයේදී මෙම ප්‍රදේශය ග්‍රෑන්ඩ්පාසෝ (Grande Passo; පරිවර්තනය:විශාල පියවරක්) ලෙස නම් කරන ලදී. බ්‍රිතාන්‍ය පාලන සමයේදී මෙම නම ග්‍රෑන්ඩ්පාස් (Grandpass) බවට පරිවර්තනය විය.ග්‍රෑන්ඩ්පාස් නාමය අදටත් පවතී. එය ලන්දේසි සමයේදී ග්‍රූට් පාස් (Groote Pas),පස් නකොලෙගම් (Pas Nacollegam) සහ පාස් වැන් ගොන්ස්ඩෝප් (Pas van Goensdorp) යන නම්වලින් ද හැඳින්විණි.

  1. "Postal Code of Grandpass (None) :: Mohanjith". 2009-01-19 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-05-15.
  2. "Plus".

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තොටළඟ පිළිබඳ තොරතුරු, තොටළඟ යනු කුමක්ද? තොටළඟ යනු කුමක් දර්ශනය කරන්නේ?