දළුගම

දළුගම යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ කොළඹ නගරය ආශ්‍රිතව පිහිටා ඇති නාගරික ප්‍රදේශයකි. දළුගම ශ්‍රී ලංකාවේ සීග්‍රයෙන්ම දියුණු වෙමින් පවතින ප්‍රදේශයකි.සම්පූර්ණ ජනගහනය ( වසර 2010 දි ) 74,428 විය.

දළුගම
අර්ධ නාගරික
රටශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයගම්පහ දිස්ත්‍රික්කය
ජනගහණය(2010)
 • මුළු74,428
 2010 Department of Census and Statistics estimate
වේලා කලාපSri Lanka Standard Time Zone (UTC+5:30)
Postal Code11300


මේවාත් බලන්න

මූලාශ්‍ර

බාහිර සබැදි

  • Detailed map of Dalugama by Maplandia

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දළුගම පිළිබඳ තොරතුරු, දළුගම යනු කුමක්ද? දළුගම යනු කුමක් දර්ශනය කරන්නේ?