දෙමටගොඩ (කොළඹ 9) යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කය තුල පිහිටි උප නගරයකි. එය බොරැල්ල, මරදාන සහ කොලොන්නාව යන නගර වලින් වටව පවතී. බේස්ලයින් මාර්ගය වැටී තිබේන්නේද, දෙමටගොඩ නගරය හරහා වෙයි.
| දෙමටගොඩ Dematagoda | |
|---|---|
| උප නගරය | |
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | බස්නාහිර පළාත |
| දිස්ත්‍රික්කය | කොළඹ දිස්ත්‍රික්කය |
| වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) |
| Postal Code | 00900 |
නගරයේ පිහිටි පාසල්
- ශාන්ත ජෝන් විද්‍යාලය
- අනුරුද්ධ බාළිකා මහා විද්‍යාලය
- සීවලී විද්‍යාලය
- ශාන්ත මැතිව් විද්‍යාලය
- වේළුවන විද්‍යාලය
- විපුලානන්ද දෙමළ මහා විද්‍යාලය
- වෙස්ලි විද්‍යාලය
- සහිරා විද්‍යාලය
ආශ්රිත
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දෙමටගොඩ පිළිබඳ තොරතුරු, දෙමටගොඩ යනු කුමක්ද? දෙමටගොඩ යනු කුමක් දර්ශනය කරන්නේ?