නන්දදාස කෝදාගොඩ

කලා කීර්ති දේශමාන්‍ය මහාචාර්ය නන්දදාස කෝදාගොඩ (ඉංග්‍රීසි: Nandadasa Kodagoda) යනු හිටපු නියෝජ්‍ය කුලපති කොලඹ විශ්ව විද්‍යාලය, වෛද්‍ය පීඨය කොළඹ විශ්ව විද්‍යාලය ශල්‍යකර්ම වෛද්‍ය මහාචාර්ය වරයායි.

නන්දදාස කෝදාගොඩ
Born31 ඔක්තෝම්බර් 1929
Educationනාලන්දා විද්‍යාලය, කොළඹ
ගාල්ල මහින්ද විද්‍යාලය
Occupationමහාචාර්ය
Known forහිටපු නියෝජ්‍ය කුලපති කොලඹ විශ්ව විද්‍යාලය

නන්දදාස කෝදාගොඩ කොළඹ නාලන්දා විද්‍යාලයයේ හා ගාල්ල මහින්ද විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

  • මහාචාර්ය නන්දදාස කෝදාගොඩගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු මහාචාර්ය වරුන්
  • National Awards Conferred by His Excellency the President of Sri Lanka සංරක්ෂණය කළ පිටපත 2017-01-26 at the Wayback Machine
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ව්‍යෛද්‍යවරුන්
  • ආදි නාලන්දයීය ව්‍යෛද්‍යවරුන්ගේ සංගමය සංරක්ෂණය කළ පිටපත 2020-07-23 at the Wayback Machine

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නන්දදාස කෝදාගොඩ පිළිබඳ තොරතුරු, නන්දදාස කෝදාගොඩ යනු කුමක්ද? නන්දදාස කෝදාගොඩ යනු කුමක් දර්ශනය කරන්නේ?