නිකිණි පුර තෙළෙස්වක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව නිකිණි මාසයේ දහතුන්වන (13) තිථියයි. නිකිණි මාසය අවසන් වීමට, එනම් බිනර මාසය ආරම්භ වීමට තව තිථි දාහතක් (17) ඉතිරිව ඇත.
සිදුවීම්
- බුද්ධ වර්ෂ දෙදහස් පන්සිය හැට හත (2567) මහනුවර තෙවැනි රන්දෝලි පෙරහැර පවත්වා ඇත්තේ නිකිණි පුර තුදුස්වක දිනක දී ය.
- බුද්ධ වර්ෂ දෙදහස් පන්සිය හැට අට (2568) මහනුවර තෙවැනි රන්දෝලි පෙරහැර පවත්වා ඇත්තේ නිකිණි පුර තුදුස්වක දිනක දී ය.
- බුද්ධ වර්ෂ දෙදහස් පන්සිය හැට නවය (2569) මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර පැවැත්වීමට යෙදී ඇත්තේ නිකිණි පුර තෙළෙස්වක තිථිය තුළ දී ය.
අමතර අවධානයට
මූලාශ්‍ර
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-08-11.
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-08-17.
- "තෙවැනි රන්දෝලි පෙරහැර අද". දිවයින ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-08-18.
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2025-08-06.
| ලිත | ||
|---|---|---|
| පෙර තිථිය නිකිණි පුර දොළොස්වක | නිකිණි පුර තෙළෙස්වක | පසු තිථිය නිකිණි පුර තුදුස්වක |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නිකිණි පුර තෙළෙස්වක පිළිබඳ තොරතුරු, නිකිණි පුර තෙළෙස්වක යනු කුමක්ද? නිකිණි පුර තෙළෙස්වක යනු කුමක් දර්ශනය කරන්නේ?