චන්ද්‍ර මාස

මුල් පිටුව | චන්ද්‍ර මාස

සදේ කලාව අනුව මාසය මැනීම චන්ද්‍ර මාස ක්‍රමයයි.


මාසයේ ආරම්භක දිනය - පුර පෑලවිය
මාසයේ ආවසාන දිනය - අමාවක

චන්ද්‍ර මාස සඳහා සිංහල නම්

  • බක්
  • වෙසක්
  • පොසොන්
  • ඇසල
  • නිකිණි
  • බිනර
  • වප්
  • ඉල්
  • උඳුවප්
  • දුරුතු
  • නවම්
  • මැදින්

තිථි දින

චන්ද්‍ර කලාවකට අනුරූපී පෘථිවියේ දිනයක් තිථියක් වේ. සූර්ය දිනයක් (දවසක්) සහ චන්ද්‍ර දිනයක් අතර ඍජු සඹඳතාවක් නොමැත.

පුර පක්‍ෂය

  1. පුර පෑලවිය
  2. පුර දියවක
  3. පුර තියවක
  4. පුර ජලවක
  5. පුර විසේනිය
  6. පුර සැටවක
  7. පුර සතවක
  8. පුර අටවක
  9. පුර නවවක
  10. පුර දසවක
  11. පුර එකොළොස්වක
  12. පුර දොළොස්වක
  13. පුර තෙළෙස්වක
  14. පුර තුදුස්වක
  15. පුර පසළොස්වක

අව පක්‍ෂය

  1. අව පෑලවිය
  2. අව දියවක
  3. අව තියවක
  4. අව ජලවක
  5. අව විසේනිය
  6. අව සැටවක
  7. අව සතවක
  8. අව අටවක
  9. අව නවවක
  10. අව දසවක
  11. අව එකොළොස්වක
  12. අව දොළොස්වක
  13. අව තෙළෙස්වක
  14. අව තුදුස්වක
  15. අමාවක

හතර පෝය (මාසයේ නිවාඩු/ආගමික දින) තද පැහැ අකුරින් දක්වා ඇත.

තවද බලන්න

  • සිංහල දවස
  • සිංහල මිණුම් ඒකක
බුද්ධ වර්ෂයක (චන්‍ද්‍ර වර්ෂ ක්‍රමයකි) මාස : වෙසක් අව පක්‍ෂය - පොසොන්‍ - ඇසළ - නිකිණි - බිනර - වප් - ඉල් - උඳුවප් - දුරුතු - නවම් - මැදින් - බක් - වෙසක් පුර පක්‍ෂය
සිංහල වර්ෂයක (සූර්ය වර්ෂ ක්‍රමයකි) මාස : බක් (සූර්ය සංක්‍රන්තියෙන් පසු) · වෙසක් · පොසොන් · ඇසළ · නිකිණි · බිනර · වප් · ඉල් · උඳුවප් · දුරුතු · නවම් · මැදින් · බක් (සූර්ය සංක්‍රන්තිය දක්වා)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, චන්ද්‍ර මාස පිළිබඳ තොරතුරු, චන්ද්‍ර මාස යනු කුමක්ද? චන්ද්‍ර මාස යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.