අව ජලවක, යනු චන්ද්‍ර මාසයක අව පක්‍ෂයේ සිව්වන (4) තිථිය වෙයි. එසේම අව ජලවක යනු සිංහල මාස ක්‍රමයේ දී අව තියවක තිථියට පසු සහ අව විසේනිය තිථියට පෙර යෙදෙන මාසයේ දහ නව වන (19) තිථිය යි.
අව ජලවක , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
මූලාශ්‍ර
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-11-01.
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-11-30.
| පූර්වප්‍රාප්තිකයා අව තියවක | අව ජලවක | අනුප්‍රාප්තික අව විසේනිය |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අව ජලවක පිළිබඳ තොරතුරු, අව ජලවක යනු කුමක්ද? අව ජලවක යනු කුමක් දර්ශනය කරන්නේ?