අව තියවක

අව තියවක, යනු චන්ද්‍ර මාසයක අව පක්‍ෂයේ තෙවන (3) තිථිය වෙයි. එසේම අව තියවක යනු සිංහල මාස ක්‍රමයේ දී අව දියවක තිථියට පසු සහ අව ජලවක තිථියට පෙර යෙදෙන මාසයේ දහ අට වන (18) තිථිය යි.

අව තියවක

මූලාශ්‍ර

  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-10-31.
  2. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-11-29.
  3. "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-01-28.
පූර්වප්‍රාප්තිකයා
අව දියවක
අව තියවක අනුප්‍රාප්තික
අව ජලවක

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අව තියවක පිළිබඳ තොරතුරු, අව තියවක යනු කුමක්ද? අව තියවක යනු කුමක් දර්ශනය කරන්නේ?