අව එකොළොස්වක, යනු චන්ද්‍ර මාසයක අව පක්ෂයේ එකොළොස්වන (11) තිථිය වෙයි. එසේම අව එකොළොස්වක යනු සිංහල මාස ක්රමයේ දී අව දසවක තිථියට පසු සහ අව දොළොස්වක තිථියට පෙර යෙදෙන මාසයේ විසිහයවන (26) තිථිය යි.
අව එකොළොස්වක , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
මූලාශ්‍ර
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-10-07.
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-11-08.
- "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-11-08.
| ලිත | ||
|---|---|---|
| පෙර තිථිය අව දසවක | අව එකොළොස්වක | පසු තිථිය අව දොළොස්වක |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අව එකොළොස්වක පිළිබඳ තොරතුරු, අව එකොළොස්වක යනු කුමක්ද? අව එකොළොස්වක යනු කුමක් දර්ශනය කරන්නේ?