අව දසවක, යනු චන්ද්‍ර මාසයක අව පක්‍ෂයේ දසවන (10) තිථිය වෙයි. එසේම අව දසවන යනු සිංහල මාස ක්‍රමයේ දී අව නවවක තිථියට පසු සහ අව එකොළොස්වක තිථියට පෙර යෙදෙන මාසයේ විසිපස්වන (25) තිථිය යි.
අව දසවක , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
මූලාශ්‍ර
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-11-07.
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-12-06.
- "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-12-06.
| පූර්වප්‍රාප්තිකයා අව නවවක | අව දසවක | අනුප්‍රාප්තික අව එකොළොස්වක |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අව දසවක පිළිබඳ තොරතුරු, අව දසවක යනු කුමක්ද? අව දසවක යනු කුමක් දර්ශනය කරන්නේ?