පොසොන් මාසය

මුල් පිටුව | පොසොන් මාසය

පොසොන් මාසය බෞද්ධ දින දර්ශනයේ වෙසක් මාසයෙන් පසුව එන මාසයයි. බොහෝ විට ග්‍රෙගරි දින දසුනට අනුව ජුනි මාසයට දල වශයෙන් අනුරූප වෙයි.

උත්සව

මහින්දාගමනය සලකුණු කරමින් විවිධ උත්සව සංවිධානය කරනු ලැබේ.

  • පොසොන් බැති ගී
  • ශීල සමාදාන
  • දන්සල්


ආශ්‍රිත ලිපිමෙයද බලන්න

පොසොන් පසළොස්වක පෝය

බුද්ධ වර්ෂයක (චන්‍ද්‍ර වර්ෂ ක්‍රමයකි) මාස : වෙසක් අව පක්‍ෂය - පොසොන්‍ - ඇසළ - නිකිණි - බිනර - වප් - ඉල් - උඳුවප් - දුරුතු - නවම් - මැදින් - බක් - වෙසක් පුර පක්‍ෂය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පොසොන් මාසය පිළිබඳ තොරතුරු, පොසොන් මාසය යනු කුමක්ද? පොසොන් මාසය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.