පුර විසේනිය, යනු චන්ද්‍ර මාසයක පුර පක්ෂයේ පස්වන (5) තිථිය වෙයි. එසේම පුර විසේනිය යනු සිංහල මාස ක්රමයේ දී පුර ජලවක තිථියට පසු සහ පුර සැටවක තිථියට පෙර යෙදෙන මාසයේ පස්වන (5) තිථිය යි.
පුර විසේනිය , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
මූලාශ්‍ර
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-10-18.
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-11-17.
- "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-12-17.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පුර විසේනිය පිළිබඳ තොරතුරු, පුර විසේනිය යනු කුමක්ද? පුර විසේනිය යනු කුමක් දර්ශනය කරන්නේ?