පුර අටවක, යනු චන්ද්‍ර මාසයක පුර පක්ෂයේ අටවන (8) තිථිය වෙයි. එසේම පුර අටවක යනු සිංහල මාස ක්රමයේ දී පුර සතවක තිථියට පසු සහ පුර නවවක තිථියට පෙර යෙදෙන මාසයේ අටවන (8) තිථිය යි.
පුර අටවක , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
පුර අටවක යනු සිංහල මාසයක අටවන (8) දිනයයි. මෙදින බෞද්ධයන් විසින් පෝය දිනයක් ලෙස සලකනු ලබයි.
මූලාශ්‍ර
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-10-21.
- "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-10-22.
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-11-20.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පුර අටවක පිළිබඳ තොරතුරු, පුර අටවක යනු කුමක්ද? පුර අටවක යනු කුමක් දර්ශනය කරන්නේ?