නිකිණි පුර දසවක

නිකිණි පුර දසවක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව නිකිණි මාසයේ දසවන (10) තිථියයි. නිකිණි මාසය අවසන් වීමට, එනම් බිනර මාසය ආරම්භ වීමට තව තිථි විස්සක් (20) ඉතිරිව ඇත.

සිදුවීම්

  • බුද්ධ වර්ෂ දෙදහස් පන්සිය හැට හත (2567) මහනුවර පළමු රන්දෝලි පෙරහැර පවත්වා ඇත්තේ නිකිණි පුර දසවක දිනක දී ය.
  • බුද්ධ වර්ෂ දෙදහස් පන්සිය හැට නවය (2569) මහනුවර ඇසළ මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර පවත්වා ඇත්තේ නිකිණි පුර දසවක තිථිය ලත් සඳු දිනක දී ය.

අමතර අවධානයට

මූලාශ්‍ර

  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-08-09.
  2. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-08-14.
  3. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-08-14.


ලිත
පෙර තිථිය
නිකිණි පුර නවවක
නිකිණි පුර දසවක පසු තිථිය
නිකිණි පුර එකොළොස්වක

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නිකිණි පුර දසවක පිළිබඳ තොරතුරු, නිකිණි පුර දසවක යනු කුමක්ද? නිකිණි පුර දසවක යනු කුමක් දර්ශනය කරන්නේ?