නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග

මුල් පිටුව | නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග
This article is about "නිදහස් මෘදුකාංග" as defined by the sociopolitical නිදහස් මෘදුකාංග ව්‍යාපාරය; for information on software distributed without charge, see freeware. For other uses, see නිදහස් මෘදුකාංග (disambiguation).

නිදහස් මෘදුකාංග පදනම මගින් අර්ථ දක්වා ඇති අන්දමට නිදහස් මෘදුකාංග යනු බාධාවකින් තොරව භාවිතා කිරීමට, පිටපත් කිරීමට, අධ්‍යායනය කිරීමට, වෙනස් කිරීමට හා යලි බෙදා හැරීමට හැකි මෘදුකාංග වේ. මෘදුකාංගයක්, නිදහස් මෘදුකාංගයක් ලෙස බෙදා හැරීමේ සාමාන්‍ය ක්‍රමය වනුයේ මෘදුකාංගය එය ලබන්නා වෙත නිදහස් මෘදුකාංග බලපත්‍රයක් සමග ලියාපදිංචි කිරීම (හෝ Public domain තුළ වීම) සහ මෘදුකාංගයෙහි මූල කේතය මුදා හැරීම වේ. (for a compiled language).

භාවිතය

1960 දශකයේ නිර්මාණය වූ විශාල ප්‍රමාණයේ වානිජ පරිගණක වෙළෙඳපොළට පැමිණියේ ඊට අවශ්‍ය පරිගණක වැඩසටහනද සමඟිනි. එම මෘදුකාංග වල ප්‍රභව කේතයද රහස් ඒවා නොවුණි. නමුත් 70 දශකය වන විට මෙම සම්ප්‍රදාය නැතිවී ගියේය. එයට හේතුව වූයේ මිලදී ගතයුතු, බුද්ධිමය දේපළ අයිතියක් ඇති පරිගණක  වැඩසටහන් වෙළෙඳපොළට නිකුත්වීමයි. එකල තිබූ යුනික්ස් (Unix) මෙහෙයුම් පද්ධතියද එවැනි පරිගණක වැඩසටහනකි.

පරිගණක වැඩසටහන් පරිගණක භාවිත කරන්නාට අවශ්‍ය සේ වෙනස් කරගත හැකි සහ නොමිලයේ ලබාදෙන මෘදුකාංග වියයුතු බවට මතයක් 80 දශකයේදී ව්‍යාප්ත වී ගියේය.

මේ බව දැනගත් එවකට මැසවුසෙට්ස් තාක්ෂණ ආයතනයෙහි (MIT) ක්‍රමලේඛ ශිල්පියෙකු ලෙස කටයුතු කළ ස්ටොල්මාන් තමා සේවය කළ තාක්ෂණ ආයතනයෙන් ඉවත් වී කාටත් නිදහසේ භාවිතයට ගත හැකි පරිගණක මෙහෙයුම් පද්ධතියක් තැනීමේ කටයුතු ආරම්භ කළේය. මෙසේ තැනූ මෙහෙයුම් පද්ධතිය ග්නූ (GNU) ලෙස නම් කරන ලදි.

ග්නූ යන්නෙහි තේරුම එන මෙහෙයුම් පද්ධතිය වැඩසටහන් ගණනාවක එකතුවක් ලෙස ඉදිරිපත් කරන ලද බවයි. මෙහෙයුම් පද්ධතියක අත්‍යවශ්‍ය අංගයන් වන කර්නලය හෙවත් ප්‍රධාන මෙහෙයුම් කේත පද්ධතිය, ඩ්‍රයිවර්ස් වැඩසටහන්, යූසර් ඉන්ටර් ෆේස් මෙන්ම සිස්ටම් යුටිලිටීස්ද එහි අන්තර්ගත වීම විශේෂත්වයකි. ඒවාට අදාළවන කේත ලියමින් ග්නූ ව්‍යාපෘතිය (www.gnu.org) ඔහුවිසින් ආරම්භ කළේ 1983 දීය.

තවද බලන්න

  • නිදහස් මෘදුකාංග ද්වාරය

සැකිල්ල:Wikinewscat

  • DADVSI
  • Dual license
  • Free software magazine
  • Free audio software
  • Free file format
  • නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග
  • FLOSS Concept Booklet on Wikibooks
  • නිදහස් මෘදුකාංග පදනම
  • නිදහස් මෘදුකාංග බලපත්‍ර
  • GNU General Public License
  • GNU Project
  • List of free software packages
  • List of liberated software
  • විවෘත මූලාශ්‍ර
  • විවෘත මූලාශ්‍ර vs. නිදහස් මෘදුකාංග
  • විවෘත ප්‍රමිතිය
  • Open format
  • Software Freedom Day


www.ubuntu.com, www.shipit.ubuntu.com

උදාහරණ

Some examples of FOSS include: the ලිනක්ස් kernel, the KDE and GNOME desktops, BIND and Firefox.

බලපත්‍ර

The most well known and popular F/OSS licenses include: GNU General Public License (GPL), GNU Lesser General Public License (LGPL), BSD license, Apache License, MIT License and Mozilla Public License.

There are a number of endorsed F/OSS definitions, and related lists of licenses. The above licenses are approved by all definitions.

F/OSS definitions and guidelines:

  • විවෘත මූලාශ්‍ර Definition , from the විවෘත මූලාශ්‍ර Initiative
  • Free software definition, from the නිදහස් මෘදුකාංග පදනම
  • ඩේබියන් නිදහස් මෘදුකාංග Guidelines

Lists of licenses:

  • OSI අනුමත කළ බලපත්‍ර
  • නිදහස් මෘදුකාංග පදනමේ නිදහස් සහ නොනිදහස් බලපත්‍ර ලැයිස්තුව

සංස්කෘතිය

The F/OSS සංස්කෘතිය and F/OSS community stem from hacker සංස්කෘතිය.

අඩවියෙන් බැහැර පිටු

  • The Free Software Definition - published by FSF
  • Foundation for a Free Information Infrastructure (FFII) සංරක්ෂණය කළ පිටපත 2006-07-19 at the Wayback Machine.
  • Free Software and Open Source software (Where to find) - from Wikisolutions
  • FSF's list of free software licenses, including clarifications on often confused non-free licenses
  • FSF/UNESCO directory of free software packages
  • The GNU philosophy pages
  • FSF's comparison of "Open Source" and "Free Software"
  • Why Open Source Software / Free Software (OSS/FS)? Look at the Numbers! — David Wheeler's analysis of the advantages of OSS/FS.
  • Free software transcripts by Ciaran O'Riordan සංරක්ෂණය කළ පිටපත 2007-08-09 at the Wayback Machine
  • The best free softwares for Windows XP and Windows Vista
  • නිදහස් මෘදුකාංග ද්වාරය


related to a type of software මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග පිළිබඳ තොරතුරු, නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග යනු කුමක්ද? නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.