සෙමින් සෙමින් උග්‍ර වන සහ දිගු කාලසීමාවක් හෝ මරණය දක්වා සිරුරේ පවතින රෝග වෛද්‍යවේදයේදී නිධන්ගත රෝග ලෙස හැඳින්වේ.
නිදසුන්
බෝ නොවන නිධන්ගත රෝග
- අධි රුධිර පීඩනය
- දියවැඩියාව
- ඇදුම
- පිළිකා
- බොහෝ ජානගත රෝග
- නිධන්ගත වකුගඩු රෝගය(CKD)
- හේතු හඳුනා නොගත් නිධන්ගත වකුගඩු රෝගය(CKDu)
- හෘද රෝග
බෝ වන නිධන්ගත රෝග
- (අතීතයේදී)ලාදුරු
- සමාජ රෝග(ඒඩ්ස්,ගොනෝරියා,සිප්ලිස්,හර්පිස්)වැනි.
ආශ්‍රිත ලිපි
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නිධන්ගත රෝග පිළිබඳ තොරතුරු, නිධන්ගත රෝග යනු කුමක්ද? නිධන්ගත රෝග යනු කුමක් දර්ශනය කරන්නේ?