නුවරඑළිය දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ, මධ්‍යම පළාතේ දිස්ත්‍රික්කයකි. එහි සම්පූර්ණ වර්ග ප්‍රමාණය 1,741 කිමී² කි. නුවරඑළිය දිස්ත්‍රික්කය සංචාරකයන්ගේ සිත් ඇදගත් ප්රදේශයකි.
| නුවරඑළිය ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කය | |
| ස්ථාපනය කිරීම | |
| දිස්ත්‍රික් ලේකම් | ඩී. පී. ජී. කුමාරසිරි |
| පළාත | මධ්‍යම පළාත |
| අගනගරය | නුවරඑළිය |
| සංඛ්‍යාන | |
| ප්‍රාදේශීය ලේකම්ගේ කොට්ඨාශ | 5 |
| ග්‍රාම නිලධාරි කොට්ඨාශ | 491 |
| පළාත් පාලනය -මහ නගර සභා -නගර සභා -ප්‍රාද්ශීය සභා | 1 2 5 |
| වර්ග ප්‍රමාණය -භූමිය -Inland Water | 1,741 km² 1,706 km² 35 km² |
| Population | 703,610 (2001) |
| Ethnic Groups -Sinhalese -Sri Lankan Tamil -Sri Lankan Moor -Indian Tamil -Burgher -Sri Lankan Malay -Other | 282,621 (40.17%) 46,066 (6.55%) 16,555 (2.35%) 355,830 (50.57%) 632 (0.09%) 1,059 (0.15%) 847 (0.12%) |
| Religions -Buddhism -Hinduism -Islam -Roman Catholic -Other Christian -Other | 279,139 (39.67%) 359,135 (51.04%) 19,099 (2.71%) 35,008 (4.98%) 10,741 (1.53%) 488 (0.07%) |
| Official Website www.ds.gov.lk/dist_nuwaraeliya/english/index.php | |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කය පිළිබඳ තොරතුරු, නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කය යනු කුමක්ද? නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කය යනු කුමක් දර්ශනය කරන්නේ?