පරිගණක මොනිටරය

පරිගණක මොනිටරය පරිගණකය භාවිත කරන්‌නාට‌ දැකගැනීම පිනිස ‍තොරතුරු ‍පෙන්‌වන ‍කොටසයි. එය රූපවාහිනියක පෙනුම ඇති ‍කොටසක් හෝ බහුමාධ්‍ය ප්‍රක්‌‍ශෙපකයක්‌ විය හැකියි. දැන් LCD හා LED නමි නවීන තිර වර්ගයක් ද භාවිතා ‍ෙවයි.

නිෂ්පාදකයෝ

  • Planar Systems
  • Samsung
  • Sceptre Incorporated
  • Sony
  • Toshiba
  • Tyco Electronics
  • ViewSonic
  • Wortmann
  • Zalman

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පරිගණක මොනිටරය පිළිබඳ තොරතුරු, පරිගණක මොනිටරය යනු කුමක්ද? පරිගණක මොනිටරය යනු කුමක් දර්ශනය කරන්නේ?