පළමු බුවනෙකබාහු රජ

මුල් පිටුව | පළමු බුවනෙකබාහු රජ

බෝසත් විජයබාහු හෙවත් හතරවන විජයබාහු රජතුමාගෙන් පසු ක්‍රිස්තු වර්ෂ 1272 දී රාජ්‍යත්වයට පත් වූයේ පළමුවන බුවනෙකබාහු රජු ය. එතුමා ටික කලෙකින් යාපහුව බලකොටුවට ගොස් එහි සිට රාජ්‍ය කටයුතු මෙහෙයවීය.

බුවනෙකබාහු I
දඹදෙණියේ රජ
Iවන බුවනෙකබාහුගේ මස්ස කාසිය
රාජ්‍ය සමය1271-1283
පූර්වප්‍රාප්තිකයාවිජයබාහු IV
අනුප්‍රාප්තිකයාඅරාජික සමය
පරාක්‍රමබාහු III
වංශයසිරි සඟබෝ රාජවංශය
පියාපරාක්‍රමබාහු II

බෝසත් විජයබාහු රජුට පක්ෂපාතී ව සිටි වන්නි නායකයින් ද උතුරේ පෙළ ගැසෙමින් සිටි නායාකයින් ද මේ රජුට පැවති අභියෝගයින් විය. වාර්ෂික උපසම්පදා උත්සව ආදිය පැවැත්වූ මේ රජතුමා ක්‍රිස්තු වර්ෂ 1284 දී මිය ගියේය.

මෙකල කුලසේකර නම් පාණ්ඩ්‍ය රජුගේ ආර්ය චක්‍රවර්ති නම් ඇමති විශාල හමුදාවක් රැගෙන විත් යාපහුව වටලා දළදා වහන්සේ රැගෙන ගිය බව මහා වංශය යේ දෙවන කොටසේ සඳහන් වේ.

පළමු බුවනෙකබාහු රජුගේ මරණයෙන් පසු ඇති වූ තෙවසරක අරාජික කාලයට පසු රාජ්‍යත්වයට පත් වූයේ තුන්වන පරාක්‍රමබාහු රජතුමා ය.

සබැඳි පිටු

  • සිංහලේ රාජාවලිය


පළමු බුවනෙකබාහු රජ
සිරි සඟබෝ රාජවංශය
උපත: ? ? මරණය: ? ?
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
හතරවන විජයබාහු රජ
දඹදෙණියේ රජ
1271–1283
අනුප්‍රාප්තිකයා 
'අරාජික සමය'
පරාක්‍රමබාහු III

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පළමු බුවනෙකබාහු රජ පිළිබඳ තොරතුරු, පළමු බුවනෙකබාහු රජ යනු කුමක්ද? පළමු බුවනෙකබාහු රජ යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.