පොසොන් මාසය බෞද්ධ දින දර්ශනයේ වෙසක් මාසයෙන් පසුව එන මාසයයි. බොහෝ විට ග්‍රෙගරි දින දසුනට අනුව ජුනි මාසයට දල වශයෙන් අනුරූප වෙයි.
උත්සව
මහින්දාගමනය සලකුණු කරමින් විවිධ උත්සව සංවිධානය කරනු ලැබේ.
- පොසොන් බැති ගී
- ශීල සමාදාන
- දන්සල්
ආශ්රිත ලිපිමෙයද බලන්න
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පොසොන් මාසය පිළිබඳ තොරතුරු, පොසොන් මාසය යනු කුමක්ද? පොසොන් මාසය යනු කුමක් දර්ශනය කරන්නේ?